නංගිගේ බෙල් එක
බසයේ සීනුව නාදකරන්න ගිය තරුණියගේ හිරිඔතප් බිඳිලා
මුලින්ම කියන්න ඕන මේක ගෙඩි පිටින්ම Copy Paste කිරීමක් පමණි:yes::yes::yes:
අගනුවරින් පිම්මේ ඇවිත් උපනගරයක මඳක් ගිමන් හැර නැවතත් ගම්බිම් බලා යන බස් රථයකි.
කටකපා එල්ලාගත් මගීන්ගෙන් බසය පිරී තිබේ. කොන්දොස්තරට සතුටුය. රියැදුරුටත්...