නෝනාගෙන් මැසේජ් එකක් (බැඳපු උන්ට පමණයි)

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    නෝනාගෙන් මැසේජ් එකක් (බැඳපු උන්ට පමණයි)

    ගෙදර ජෝඩුවම වැඩට යන දරුවොත් පාසල් සහ ටියුෂන් යන මෙහෙකරුවෝ නොමැති ගෙවල්වල පනිවිඩ එල්ලල යන්නේ කුස්සියේ තියෙන අයිස් පෙට්ටියේ (සමහර අය නම් සාලේ තමයි තියලා තියෙන්නේ.. අයිස් පෙට්ටියක් තියෙනවා කියලා පෙන්වන්න.) හරි කොහේ හරි තමයි. මේ මැසේජ් වල එක
    http://maathalan.blogspot.com/2013/01/message-from-wife-adults-only.html
     
    Last edited:

    maathalan

    Member
    Oct 21, 2011
    13
    1
    0
    ගේල්ට ආච්චි වැහීම - Gayle, The Superman

    1827210.jpg

    මේ ළෝකේ හාස්කම් ඇති බව, බොහෝ දෙනෙක් විශ්වාස කොරන්නේ නැතිය. ඒත් එහෙම එව්වා ඇති බව සැමාත් පිලිගෙන ඇත. විශබීජ යන නිසා, අළුත්කඩේ පැත්ත පලාතේ එන්න බැරියැයි කියපු, දුමින්ද සිල්වා, කොළොන්නාවේ කුණු කන්ද පැත්තේ කුඩ්ඩෝ ගේන මල් මාලා දාගෙන යන්නේ එහෙම හාස්කම් තියෙන නිසාය. ඒත් ඉතින් ඒකට කීර්ති වර්ණකුලසූරිය වගේ ගුරාලාත්, අළුත්කඩේ වගේ දේවාලත් තියෙන්නම ඔනෑය. සචින් තෙන්දුල්කාර්ට ආච්චි වැහෙන එක ගැන, "සාමි" කෙනෙක් කිව්වේ, සචින් බැට් කරන වෙලාවට එයා සචින්ට ආවේස වෙන බවය, ආවේස වෙනවා කියන්නේත් වැහෙන එකටමය. එහෙම ආවේස වෙන අයත්, ආවේස උන් සනීප කොරන ගුරාලත්, අද ළෝකයේ ඕනෑ තරම් ඇත. අපේ නැන්දා කෙනෙක්ටද අපේ ආච්චි ආවේස වෙලා මල ගිනි විජ්ජුම්බරයක්ම උනේය.

    ඉතිරියත් කියවන්න.....>>>
    :no::yes: