තැඹිලි වෙළෙන්දා
“මෙව්වා කීයටද විකුනන්නේ ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවේය.
” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගෙන් ඇසුවේය.
” හරි කමක් නෑ නෝනා. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට.
අද දවසට එක ගෙඩියක් වත් විකුණා ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි...