අක්ෂේ කුමාර් රඟන Toilet - Ek Prem Katha (2017) චිත්‍රපටයෙන් පස්සේ ආපු ඔහු රංගනයෙන් දායක වන තවත් සත්‍ය චරිතයක් පදනම් කර ගත්ත චිත්‍රපටයක් තමයි PadMan කියන්නේ.
PadMan චිත්‍රපටයේ සැබෑ චරිත කතාවේ වීරයා Arunachalam Muruganantham කියලා දකුණු ඉන්දියාවේ කෙනෙක්.ඔහු අඩු මිලට කාන්තා සනීපාරක්ෂක නැප්කින් හදලා ලෝක ප්‍රසිද්ධිය පත් වූ කෙනෙක්.
Last edited:

අඩේ ඒකට මොකද බං උනේ..