1. techhelpme

    අපේ කාලෙ සිංදුවක් මතක් වුණා

    මඩුවලිගෙන් ගහන්න ඕනේ
  2. techhelpme

    Massina ge BYD ratha gaya

    මදි පාඩුවක් උනොත් අක්කගේ මනුස්සයගෙන් ගානක් කොටාගන්නවා..
  3. techhelpme

    කඩේකින් පොල්ලක් සෙට් උනා කළුවෝ ☹️

    අප්පෝ පට්ට හොරු ඉන්නේ. අපේ කොමඩ් එකක් හයි කළා. ඒකත් එක්ක වෙනම පොලවට ෆිට් කරන්න වොෂර් කෑලියි ඇන වගේකුයි එනවා. බැලුවම ඒක මුන් දීලා නෑ. කෝල් කරලා ඇහුවම කිව්වා ඒකට වෙනම ගෙවන්න ඕනේ. ඒක වෙනම විකුනනන්නේ කියලා. පස්සේ බාසුන්නැහේගේ ඇදුනුම්කමට වචන දෙක තුනක් බස්සලා නිකන් අරන් ආවා.
  4. techhelpme

    වරෙල්ලකො විස්තරයක් කියන්න..

    Congratulations!!! මොකක්ද ඉවෙන්ට් එක ?
  5. techhelpme

    Hutch 4G left

    අපෝ ඔව් මන් ෆෝන් එක රිස්ටාර්ට් කරලත් බැලුව
  6. techhelpme

    අලුතින් ගෙනාපු NCG බස් එකක් කුඩුපට්ටන් 💥💥💥😂

    තාත්තගේ කිසිම සපෝර්ට් එකක් නැතුව එක බස් එකෙන් පටන් අරන් මෙච්චර පොඩි වයසකදී කෝටි 100ක බස් ගේන්න පුලුවන්ද
  7. techhelpme

    මට දැන් ඇති උබලත් ට්‍රයි කරපල්ල..

    වීඩියෝ හැදිල්ලට prompts ලියන හැටි ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙබ්සයිට් නැද්ද ? 🥺
  8. techhelpme

    Debit card annual fee 🤬

    debit කාඩ් එක ගද්දිනේ ගානක් කපාගන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට කැපෙනවද ? :confused:
  9. techhelpme

    Video Editing කරන උන් වරෙල්ලා

    ඕවා හදන්න පුලුවන්නම් වැඩ්ඩෙක් තමයි
  10. techhelpme

    කවුද බන් මේ හුත්තට උපදෙස් දෙන්නෙ?🤭🤭

    උ නරකයි කියලා නෑනේද 15 ට අඩුකරගන්න ඉලක්ක කරන්න කියලනේ කියන්නේ

    No contents