Programming ඇගට එන්නැත්තෙ ඇයි?

Man asai and mata ee cert eka ganna java oonemai.
Java වලට නම් සිංහලෙනුත් බේසික් වලට එහෙම නම් ගොඩක් වීඩියෝ තියෙනවා youtube එකේ. අර durga sir කියලා ඉන්නෙ. එයාගෙත් හොදයි.
 
  • Like
Reactions: Asmodeus

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     
    • Like
    Reactions: Asmodeus

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උබට java විතරනේ අමුතුවෙන් ඉගෙනගන්න තියෙන්නේ. කිව්වා වගේ මාස 3 ක් ඇදපන් දවසට 6 hours ගානේ. නිවාඩු දවස් වල 15+ hrs.
    pissuda utto java igenaganna 24hrs athi one nam
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    pissuda utto java igenaganna 24hrs athi one nam

    24 Hrs වලින් java ඉගෙනගෙන Insecure Deserialization vulnerability එකක් exploit කරන්න බැහැනේ. මූ programming ඉගෙනගන්නේ OSWE වලට. Engineering level knowledge එකක් ඕනේ ඒ නිසා. නැතුව application vulnerabilities exploit කරන්න බැහැ.

    Java වලට නම් සිංහලෙනුත් බේසික් වලට එහෙම නම් ගොඩක් වීඩියෝ තියෙනවා youtube එකේ. අර durga sir කියලා ඉන්නෙ. එයාගෙත් හොදයි.

    ගේසි ඇන්ටි දැක්ක කල්. කොහොමද ජීවිතේ?
    ------ Post added on Aug 7, 2025 at 8:22 PM
     
    • Love
    Reactions: Geshi95

    ගේසි ඇන්ටි දැක්ක කල්. කොහොමද ජීවිතේ?
    ------ Post added on Aug 7, 2025 at 8:22 PM
    වරදක් නෑ පුතේ.. දැන් වැඩ වැඩියි. මේවට එන්න වෙන්නෙ නෑ වැඩිය ඉතින් 😴
     
    • Love
    Reactions: Fiona Dabare

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Java nam, Telusko or Mosh ge tutorals tikak karala OOP+ basic tika hada ganin. Spring boot walatath Telusko ge videos hodai.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    24 Hrs වලින් java ඉගෙනගෙන Insecure Deserialization vulnerability එකක් exploit කරන්න බැහැනේ. මූ programming ඉගෙනගන්නේ OSWE වලට. Engineering level knowledge එකක් ඕනේ ඒ නිසා. නැතුව application vulnerabilities exploit කරන්න බැහැ.

    ගේසි ඇන්ටි දැක්ක කල්. කොහොමද ජීවිතේ?
    ------ Post added on Aug 7, 2025 at 8:22 PM
    deserialisation ekak exploit karanna mokatada miniho engineering knowledge ekak?

    ai umbala awakalanaya karanawada ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    deserialisation ekak exploit karanna mokatada miniho engineering knowledge ekak?

    ai umbala awakalanaya karanawada ?

    Source code එක දීලා ආ මේකේ vulnerability එක හොයපන් කියලා exam එකේ දෙන්නැහැ. Web application එකත් එක්ක interact වෙලා, මෙතන මේ විදිහේ vulnerability එකක් ඇති කියලා අනුමාන කරලා ඒ අනුව ඒක trigger කර ගන්න පුලුවන් විදිහේ payload එකක් හදලා ඒක සනාත කරන් successfully exploit කරන්න, java වලින් web application engineer කෙනෙක්ට තියෙන knowledge එකකුයි, අත්දැකීමුයි ඕනේ. Deserialization උදාහරනයක් විතරයි. OSWE කොහොමත් සාපේක්ෂව අමාරු exam එකක්.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    වරදක් නෑ පුතේ.. දැන් වැඩ වැඩියි. මේවට එන්න වෙන්නෙ නෑ වැඩිය ඉතින් 😴
    ගිලිනවා නිදියනවා ඇහැරෙනවා ආපහු ගිලිනවා නිදියනවා.
     
    • Haha
    Reactions: Geshi95

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    ලොකුවට හිතන්න එපා .
    compiler එකක් විදිහට හැටියට හිතන්න .
    එතකොට coding තේරෙන්න ගන්නවා ..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Source code එක දීලා ආ මේකේ vulnerability එක හොයපන් කියලා exam එකේ දෙන්නැහැ. Web application එකත් එක්ක interact වෙලා, මෙතන මේ විදිහේ vulnerability එකක් ඇති කියලා අනුමාන කරලා ඒ අනුව ඒක trigger කර ගන්න පුලුවන් විදිහේ payload එකක් හදලා ඒක සනාත කරන් successfully exploit කරන්න, java වලින් web application engineer කෙනෙක්ට තියෙන knowledge එකකුයි, අත්දැකීමුයි ඕනේ. Deserialization උදාහරනයක් විතරයි. OSWE කොහොමත් සාපේක්ෂව අමාරු exam එකක්.
    OSWE pdfs thiyenawada machan