රට ඇතුලෙ ජාතිවාදී ගැටුමක් ඇති කරන වැඩේ තාමත් මුන් අතෑරලා නෑ මචං.
මුන් දැන් මුස්ලිම් සහ දෙමළ නම් වලින් Fake Profiles, Pages ටිකක් හදලා ඒවගෙන් මිනිස්සු ඇවිස්සෙන විදිහෙ පෝස්ට් දානවා..
හොඳට මතක තියාගන්න ඒවා ඇතුලෙ තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට බැනලා නෙවෙයි,
⭕️ " මේ අපි හැමෝගෙම රට. ජාතික කොඩියෙ...