නැනසර හිමියන්ගේ හඬපට කුමන්ත්‍රණය

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් මචන් මේ ලික් කිරිලි ඔක්කොම කරන්නේ ආණ්ඩුවෙන්. ඔය හඬපට ඔක්කොම අහල බලන්න හැම එකක්ම නැනසර හිමියන්ගේ පොන් එකෙන් රෙකොඩ් කරපුවා. මේටික කොහොම හරි ආණ්ඩුවට අහුවෙලා. මතකනේ ගොන්ජාගේ රෙකොඩින්. ඒව එලියට දැම්මෙත් ආණ්ඩුවෙන් ගොන්ජගේ පොන් වලින් උස්සලා. මේක ආණ්ඩුවෙන් කරන්නේ ඉස්ලාම් රටවල් වලින් ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනවා එක රටක් ඒක නිතියක් සංකල්පයට. එතනත් නැනසර හමුදුරුවෝ ඉන්න නිසා ෆුල් ප්‍රෙෂර් හම්බ රටවල් වලින් අයින් කරන්න කියලා. දැන් එකපාරට අයින් කරොත් රට ඇතුලේ ආණ්ඩුවට තියෙන උකුනු පුකක් තරම් වුනු ප්‍රසාදයත් නැතිවෙනව. ඒ හින්දා ආණ්ඩුවෙන් මේ ලික් එක කරන්න්නේ නානසාර හාමුදුරුවන්ට තියෙන ප්‍රසාදය නැති කරන්න. ඊට පස්සේ අයින් කරාම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආණ්ඩුව සේෆ්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොම ද කියන්නේ නානසාර හාමුදුරුවන් ගෙ side එකෙන් කරපු records කියලා?
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කොහොම ද කියන්නේ නානසාර හාමුදුරුවන් ගෙ records කියලා?
    ආණ්ඩුවෙන් කරන්නේ. බලන්න සතියකින් 2 kin නැනසර හාමුදුරුවන්ව අයින් කරනා සභාපති කමෙන් ඉස්ලාම් රටවල්වල උවමනාවට
     
    • Like
    • Wow
    Reactions: U-tag and Any.key

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නානසාරගෙ පොන් එකට කවුරු බලෙන් රිංගලා ඒවා රෙකෝඩ් කරලා එලියට දානවා. ඇත්තටම එච්චර දෙයක් නොදන්න තොත්ත බබෙක් නම් අයින් කරන එකම නේද හොද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නිකන් දෙන දේ කකා රට වටේ උන්ට කෝල් කර කර බනින එක වැරැද්දක් නෙවෙයි. ඒක ලීක් කරපු එකා තමයි වැරදි.

    නානසාර හාමුදුරුවන්ට තියෙන ප්‍රසාදය නැති කරන්න.

    කොහෙ තියෙන ප්‍රසායක්ද මේ පිංබතා ට
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,255
    113
    - උඩරට -
    smile-funny-Google-Search.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    චීවරයක් දාගෙන මෙහෙම තර්ජනය කරන එක ගැන ඔබේ අදහස කෙබදුද ?

    81hE2ulHTsL._AC_SS450_.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    දැන් මචන් මේ ලික් කිරිලි ඔක්කොම කරන්නේ ආණ්ඩුවෙන්. ඔය හඬපට ඔක්කොම අහල බලන්න හැම එකක්ම නැනසර හිමියන්ගේ පොන් එකෙන් රෙකොඩ් කරපුවා. මේටික කොහොම හරි ආණ්ඩුවට අහුවෙලා. මතකනේ ගොන්ජාගේ රෙකොඩින්. ඒව එලියට දැම්මෙත් ආණ්ඩුවෙන් ගොන්ජගේ පොන් වලින් උස්සලා. මේක ආණ්ඩුවෙන් කරන්නේ ඉස්ලාම් රටවල් වලින් ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනවා එක රටක් ඒක නිතියක් සංකල්පයට. එතනත් නැනසර හමුදුරුවෝ ඉන්න නිසා ෆුල් ප්‍රෙෂර් හම්බ රටවල් වලින් අයින් කරන්න කියලා. දැන් එකපාරට අයින් කරොත් රට ඇතුලේ ආණ්ඩුවට තියෙන උකුනු පුකක් තරම් වුනු ප්‍රසාදයත් නැතිවෙනව. ඒ හින්දා ආණ්ඩුවෙන් මේ ලික් එක කරන්න්නේ නානසාර හාමුදුරුවන්ට තියෙන ප්‍රසාදය නැති කරන්න. ඊට පස්සේ අයින් කරාම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආණ්ඩුව සේෆ්

    ඊට පස්සේ අයින් කරාම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආණ්ඩුව සේෆ් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: lol
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa serama deal. gothabaya fail kiyana eka wahaganna dana deal,

    dan me thread eka danna ubata mona wage deal ekak set unada kiyapan
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    චීවරයක් දාගෙන මෙහෙම තර්ජනය කරන එක ගැන ඔබේ අදහස කෙබදුද ?

    81hE2ulHTsL._AC_SS450_.jpg

    මේ හාමුදුරුවෝ මර්වින් සිල්වා වගේ.

    මර්වින් බලේට මුවා වෙලා චන්ඩි කම් දැම්ම. මුන් වහන්සේ සිවුරට මුවා වෙලා ඒවා කරනවා.

    මර්වින් බලේ නැති උනාම බල්ලෙක් වගේ නැට්ට පුකේ ගහන් ඉන්නේ දැන්
     
    • Like
    Reactions: stasia