💥😱 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගේ දෑත් පිරිසුදු කිරීම සඳහා විෂබීජනාශක දියර (Sanitizer) මිල දී ගැනීමට පමණක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වැය වනු ඇතැයි ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි..