Election 2020

Crazy_Man

Member
  • Dec 3, 2019
    26
    52
    13
    27
    Seeduwa
    💥😱 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගේ දෑත් පිරිසුදු කිරීම සඳහා විෂබීජනාශක දියර (Sanitizer) මිල දී ගැනීමට පමණක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වැය වනු ඇතැයි ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි..
     
    • Wow
    Reactions: white cat

    tha123

    Well-known member
  • Mar 4, 2015
    3,212
    911
    113
    💥😱 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගේ දෑත් පිරිසුදු කිරීම සඳහා විෂබීජනාශක දියර (Sanitizer) මිල දී ගැනීමට පමණක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වැය වනු ඇතැයි ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි..
    කෝටි 1.2ක් කියන්නෙනම් මොකක්ද බන්.... කෝටි 4 ගානෙ 225කට car permit ගාන හදල බලපන්කෝ:dull: