PAYE කැපෙන 90% ක් TIN හැදෙනවා ,එත් එහෙම නොවන අවස්ථා තියෙනවා
ඕවා සාමාන්‍ය පුද්ගයින්ට අදාල වෙන්නේ නෑ බං . ඕක අදාල වෙන්නේ business, company and financial institute වලට
උදාහරනයක් විදිහට bank එක WHT වලට register වෙලා තියෙනවා , මිනිස්සුන්ගේ account වලින් කපන WHT statement eyala April 30 වෙද්දී...