1. DadayamBatta

    LC open කරන විදිය

    ඔව්
  2. DadayamBatta

    LC open කරන විදිය

    ඔරිජිනල් එක නැති උනොත් ඊළගට ගන්න වෙන්නේ duplicate certificate
  3. DadayamBatta

    LC open කරන විදිය

    Web එකෙන් ගන්න බෑ office එකට ගිහින් ගන්න , TIN certificate එක ගෙදරට ආවේ නැද්ද
  4. DadayamBatta

    බූරු පුතාව ඇන්දුවේ කව්ද?😁

    උබේ අම්ම ඇන්දුවේ , පල මීමා මඩ ගහන්නේ නැතුව
  5. DadayamBatta

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    සමහර ඒවා ලින්ක් වෙනවා , සමහර ඒවා නෑ
  6. DadayamBatta

    තෝසේ රජා..😍

    :love2:
  7. DadayamBatta

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    ජිවත් වෙන විදිහ අදාල නෑ , තියෙන income එක තමා අදාල වෙන්නේ. income එකක් විදිහට තියෙන්නේ පොලිය විතරයි නම් මේ අවුරුද්දේ ඉදන් 10% ක් කෙපෙනවා . කලින් 5% ක් කැපුන .
  8. DadayamBatta

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    3 edit remove ඕනේ එකක් කරන්න පුලුවන් බන් තමන් තමන්ට අවංක වෙලා ඇත්ත numbers දාපල්ලා , tax එකත් ගෙවල නිකන් පෝරියල් කන්න ඕනේ නෑනේ :D
  9. DadayamBatta

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    සරලයි . අවුරුද්දට අදාල taxable income එක හදාගන්න , එකට අනුව ගෙවන්න ඕනේ tax එක calculate කරගන්න
  10. DadayamBatta

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    1 උබ IIT registered නම් බෑ 2 FD පොලිය income එකක් 3 FD පොලියට WHT කැපෙන හින්ද , ඕවා නොදා හිටිය කියල තියෙන වාසිය මොකක්ද ?
  11. DadayamBatta

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    IRD web එකට ලොග් වෙන්න PIN (password ) එක ඕනේ
  12. DadayamBatta

    TIN එක already registered කියලා වැටෙනවනේ nic එක ගැහුවම 🙁

    call නම් මලාට answer කරන්නේ නෑ .IRD එකට ගිහින් TIN certificate එකයි PIN එකයි ගනින්
  13. DadayamBatta

    පුලුවන් නම් කියපු පච 5ක් කියන්න.. සිරස සුරංග කලු මිට්ටා අභියෝග කරයි

    අසෝකය මොකද වීඩියෝ දන්නා දෙන්නේ නැත්තේ , පිස්සු හුත්තෙක් :lol: :lol: :lol:
  14. DadayamBatta

    පරණ වාහන මිලට අඩුවෙන් වෙළදපලට ආ YARIS CROSS 😎

    මට නම් ඕක කැතයි .අනික 1500cc 3 සිලින්ඩර්

    No contents