1. chithralwajirapriya

    Honda Civic EK 3

    තැන්ක්ස් මචං.... මම මුලින් හෙව්වෙත් 110 තමයි.... but ක්‍රිස්ටල් ලයිට් එකක් 16 කට වගේ සෙට් වෙයිද??? SE Saloon එකක්...
  2. chithralwajirapriya

    Honda Civic EK 3

    එල මචං... G or H නොම්බර් එකක් 17.5 ක් විටර වෙයි නේද..
  3. chithralwajirapriya

    Honda Civic EK 3

    :rolleyes::rolleyes:
  4. chithralwajirapriya

    Honda Civic EK 3

    සිරාවට මචං... සමහරක් මොඩිෆයි කරලා චාකරගන්නවා... 110 එකකට වඩා මේකට යන එකේ ලොකු ලාභයක් තියෙයිද මචං....
  5. chithralwajirapriya

    Honda Civic EK 3

    Thnxxx මචං.... එළමකිරි.... දන්නේ නැති ටිකක් කියලා දුන්නට පින් මචං... එල...
  6. chithralwajirapriya

    Honda Civic EK 3

    sirawatama
  7. chithralwajirapriya

    Honda Civic EK 3

    එල එල..
  8. chithralwajirapriya

    Honda Civic EK 3

    එල මච... අපිට බලන්න දාපං මචං... හොන්ඩ ගැනත් උපදේශයක් ඕනේ රත්තරන්....
  9. chithralwajirapriya

    Honda Civic EK 3

    ela thankz machan... 10Km/L kiwwe outside da... town areada?
  10. chithralwajirapriya

    Honda Civic EK 3

    තැන්ක්ස් මචං... 1998 model එකටත් ආවද... Vtec තිබුනොත් තෙල් වැඩ කරනවා හොඳයි නේද මචං...
  11. chithralwajirapriya

    Honda Civic EK 3

    elakiri machan... monawada danna wistara...
  12. chithralwajirapriya

    Honda Civic EK 3

    elakiri machan... monawada danna wistara...
  13. chithralwajirapriya

    Honda Civic EK 3

    ඒ කාලේ ඒවගෙත් VVT ආවාද??
  14. chithralwajirapriya

    Honda Civic EK 3

    මචං Honda Civic EK 3 1998/1999 වගේ කාර් එක කොහොමද... තෙල් කියක් විතර කරනවද.. maintenance එහෙම කොහොමද... මේ දවස්වල market price එක කොහොමද 300-xxxx , 301-xxxx ... මේකෙත් market model එකක් තියෙනවද, 110 වල SE Saloon හොඳයි වගේ..... කොහොමද අඳුරගන්නේ. මචන්ලා දාන්න කෙනෙක් ඉන්නවනම් Full lecture එකක්...
  15. chithralwajirapriya

    කොලෙස්‌ටරෝල් ඇති බවට ලක්‍ෂණ

    වැදගත් කරුණු ටිකක්... එල... ජයවේවා....
  16. chithralwajirapriya

    පොම්පයක් ඕනේ....

    මචං pneumatic operated wilden diaphragm pump එකක් ලංකාවේ ගන්න තැනක් දන්නවද?? Dealer කෙනෙක් හරි.. පංචිකාවත්ත පැත්තේ කඩයක් හරි....
  17. chithralwajirapriya

    මේ උන්ගේ ලමයි

    කාලමකන්නි ජාතියක්....

    No contents