1. chithralwajirapriya

    Honda Civic EK 3

    EK3 එල..
  2. chithralwajirapriya

    Honda Civic EK 3

    එල මචං.... වාහනේ නොම්බර් එකෙන් පරණ උනාට, වාහනේ හොඳයිද...:yes: පෙට්‍රෝල් කියක් විතර කරනවද... කියක් විතර price එකක්ද කියන්න ඉන්නේ...
  3. chithralwajirapriya

    Honda Civic EK 3

    මචෝ 301 නොම්බර් එහෙකට max price එකක් කියාපල්ලකෝ..
  4. chithralwajirapriya

    Honda Civic EK 3

    sirawata???? :rolleyes:
  5. chithralwajirapriya

    Honda Civic EK 3

    bump
  6. chithralwajirapriya

    Honda Civic EK 3

    හ්ම්ම්.... 301 ට maximum කීයද මචං.. අනික මචං බ්‍රෑන්ඩ් නිව් ආපු ඒවගේ air bag, vtec එහෙම නෑ නේද... ඒ නිසා recondition ආව එකක් ගන්න එකද හොඳ...
  7. chithralwajirapriya

    Honda Civic EK 3

    ow sirawata ehema awlak tiyenawa
  8. chithralwajirapriya

    Honda Civic EK 3

    හැබැයි මචං Honda civic manual උනත් ලොකු අව්ලක් නෑ මම හිතන්නේ.
  9. chithralwajirapriya

    Honda Civic EK 3

    හොඳයි වගේ
  10. chithralwajirapriya

    Honda Civic EK 3

    එළකිරි මචං.. Congratulations
  11. chithralwajirapriya

    Honda Civic EK 3

    http://ikman.lk/en/honda-civic-ek3-1999-for-sale-kalutara-4 මචං මේක මේ ගානට වටිනවද... 300, 301 මේදවස්වල price කොහොමද...
  12. chithralwajirapriya

    Honda CIVIC EK3 Help

    bumb
  13. chithralwajirapriya

    chevrolet cruze 2004

    KA- වගේ නොම්බර් එකක් 17 ක් 18 ක් විතර වෙයි මම හිතන්නේ...
  14. chithralwajirapriya

    Honda Civic EK 3

    තැන්ක්ස් මචං... එල...EK3 සේරම Vtec අවේ නැද්ද මචං..
  15. chithralwajirapriya

    chevrolet cruze 2004

    bump..
  16. chithralwajirapriya

    Honda Civic EK 3

    ela machan... thanxx
  17. chithralwajirapriya

    Air Field එක ගැන දැනගන්න ඕනෙද?

    bump..... aircraft refueling ගැන නුලක් මම දාන්නම් වෙලාවක....
  18. chithralwajirapriya

    Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??

    EK 3 eke mona model ekada machan.....
  19. chithralwajirapriya

    Honda Civic EK 3

    sirawata machan... hoyala hoyala epa wela inne... Honda Civic ekata yanna baluweth ekaii. penumath hondaine...:yes::yes:
  20. chithralwajirapriya

    Honda Civic EK 3

    Sirane machan..... 4tos tikakuth dannakoo..

    No contents