1. R

    GRN කරනවා කියන්නෙ මොකද්ද?

    SAP system එකේ good receipt කරන්න පුළුවන් PO/ inbound delivery/ production orders වලට. Company එකට කොහෙන් හරි stock add වෙනවා නම් ඒක තමයි Good receipt වෙනවා කියන්නේ. Good receipt එකේ ප්‍රින්ට් එකක් ගත්තොත් ඒක තමයි Good receipt note කියන්නේ
  2. R

    මල්ලිට කරදරයක් :(

    බුදු සරනින් ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචං
  3. R

    කැස්බෑව බණ්ඩාරගම හොරණ අවට Driving පුරුදු වෙන්න පුළුවන් ground එකක්

    Medagama ground eke puluwan. Bandaragama kesbewa pare Math purudu une me pare ------ Post added on 1702756144
  4. R

    Import Laptop From USA

  5. R

    NIBM Diploma in Software Engineering

    Mamath kara NIBM DCSD. Ita passe NIBM DEGREE ekama kara. Ekale Ireland degree ekak dunne. Ewagen igena gena thamai oluwa kelin karan inne
  6. R

    දළඳා පෙරහැර බලන්න place

    Queens corridor eka book kara ganna puluwan Municipal council eken https://eservices.kandy.mc.gov.lk/peraharadate.aspx
  7. R

    දළදා පෙරහැර 2023 - අද සිට ඇරඹෙන වගයි!

    Municipal council ticket ganna. RS 25000 Front row eka https://eservices.kandy.mc.gov.lk/peraharadate.aspx
  8. R

    UK Show money requirment

    I dropped you msg on WhatsApp
  9. R

    හිස් අහස...

    අඩෙ පපුවත් එක්ක නැවතුනා මෙක ඇහුවම. හිස් අහස බ්ලොග් එක මාරම ආසවෙන් කියෙව්වෙ. සදරු මගෙ FB friend ලිස්ට් එකෙත් ඉන්නවා. අදයි දන්නෙ මේ සීන් එක. නිවන් සුව ලැබේවා.
  10. R

    අපේ ආච්චිල 1965දී

    Thanks bro
  11. R

    මහනුවර වර්ෂ 1960දී...

    Thanks brother 😍
  12. R

    පළමු වැටුප ගත්තා 🎉🥳

    Congratulations bro 🎊🎊 මමත් හැමදාම පාරේ ඉන්න බල්ලො ට කන්න දෙනව බත්

    No contents