GRN කරනවා කියන්නෙ මොකද්ද?

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කඩේක GRN කරනවා කියන්නෙ මොකද්ද? :confused:ගූගල් එකේ තියෙන්නෙ good receiving notice කියලනෙ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කඩේක GRN කරනවා කියන්නෙ මොකද්ද? :confused:ගූගල් එකේ තියෙන්නෙ good receiving notice කියලනෙ
    GRN කියන්නෙ ස්ටොක් එකට බඩු එන්ට වෙන එක ක්‍රමයක්. මේක් සාමාන්යෙන් PO එකක්, පර්චස් ඕඩර් එකකට සෙට්ල් වෙන්න එන එන්ට්‍රි එකක්. ඕකම PO එකක් නැතුව ඩිරෙක්ට් වෙන්නත් පුළුවන්.
    සරළවම මේක තමයි ස්ටොක් එකක් ඉන් වෙන ප්‍රධානම සහ ප්‍රාථමිකම ක්‍රමය.
     
    • Like
    Reactions: Asmodeus and fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    GRN කියන්නෙ ස්ටොක් එකට බඩු එන්ට වෙන එක ක්‍රමයක්. මේක් සාමාන්යෙන් PO එකක්, පර්චස් ඕඩර් එකකට සෙට්ල් වෙන්න එන එන්ට්‍රි එකක්. ඕකම PO එකක් නැතුව ඩිරෙක්ට් වෙන්නත් පුළුවන්.
    සරළවම මේක තමයි ස්ටොක් එකක් ඉන් වෙන ප්‍රධානම සහ ප්‍රාථමිකම ක්‍රමය.
    එත්කොට මචන් දවස අවසානයේ ඉන්වෙන්ට්‍රිය ගනිද්දි තියෙන බඩු ටිකයි සිස්ටම් එකෙන් දෙන ඉන්වෙන්ට්‍රි කොලේ විස්තරයි සමාන වෙන්නෙ නැත්නම් එහෙම වෙන්න හේතු මොනවද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    SAP eke PO ekak issue karalanam, a PO ekata payment settle wenna supplier GRN ekak submit karanna ona, stock eka labunaham, stock qty eka DN number ekath ekka SAP eke enter karala GRN ekak create karanna ona, ita passe thamai supplierta puluwan payment walata submit karan GRN number eken
     
    • Like
    Reactions: Asmodeus and fkguy

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    GRN = Good Receive Notice

    me kiyanne, store ekakata dan thiyena current stock ekakata, amatharawa items stock ekata / inventory ekata add karana kota daana entry eka.

    oya wagema thiyenawa SRN = Sale Return Notice

    E kiyanne, sales walata stock eken issue karala, ayeth return ena stock eka stock ekata intake karana entry eka.
     
    • Like
    Reactions: Asmodeus and fkguy

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    එත්කොට මචන් දවස අවසානයේ ඉන්වෙන්ට්‍රිය ගනිද්දි තියෙන බඩු ටිකයි සිස්ටම් එකෙන් දෙන ඉන්වෙන්ට්‍රි කොලේ විස්තරයි සමාන වෙන්නෙ නැත්නම් එහෙම වෙන්න හේතු මොනවද?
    SAP system එකේ good receipt කරන්න පුළුවන් PO/ inbound delivery/ production orders වලට. Company එකට කොහෙන් හරි stock add වෙනවා නම් ඒක තමයි Good receipt වෙනවා කියන්නේ. Good receipt එකේ ප්‍රින්ට් එකක් ගත්තොත් ඒක තමයි Good receipt note කියන්නේ
     
    • Like
    Reactions: Asmodeus and fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    Uba elakiri eke thread dada igena gena CIMA Hari AAT Hari karannada hithan inne.
    බෙල්ල ගහලා යන ප්‍රශ්නෙක ඕයි මං ඉන්නෙ. මගුලක් කියනව උබ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    බෙල්ල ගහලා යන ප්‍රශ්නෙක ඕයි මං ඉන්නෙ. මගුලක් කියනව උබ
    Hariyata wela thiyena de kiyapan, Mokadda wela thiyenne balanna
     
    • Like
    Reactions: fkguy

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    එත්කොට මචන් දවස අවසානයේ ඉන්වෙන්ට්‍රිය ගනිද්දි තියෙන බඩු ටිකයි සිස්ටම් එකෙන් දෙන ඉන්වෙන්ට්‍රි කොලේ විස්තරයි සමාන වෙන්නෙ නැත්නම් එහෙම වෙන්න හේතු මොනවද?
    ඕක විඳි තුනකට වෙන්න පුළුවන් මම system inventory එක physical inventory එකට වඩා වැඩි වෙන්න පුළුවන් විඳි කියන්නේ
    1. උඹ system එකට

    ඕක විඳි තුනකට වෙන්න පුළුවන් මම system inventory එක physical inventory එකට වඩා වැඩි වෙන්න පුළුවන් විඳි කියන්නේ
    1. උඹ system එකට stock in කරද්දී physically receive උන stock එකට වඩා ගාණක් enter (GRN) කරනවා. හොඳ sysytem වල නං මෙකට controls තියනවා

    2. උඹ system eken out karaddi phy දුන්න ගාණට වඩා aduwen system eken out ekak (GDN) ගහනවා.

    3. Out entry එකක් නැතුව කවුරු හරි stock එකෙන් බඩු galtic කරනවා. Stock එකෙන් නරක් වෙලා විසික් කරත් ඒවා හරි widiyata syatem stock ekakn out කරන්න ඕන (write off)

    System එකේ BOM එකක් හරහා stock deduct කරන්වා නං ඒක වැරදියට හැදුවා මත් ඔහොම wenawa
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and fkguy

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එත්කොට මචන් දවස අවසානයේ ඉන්වෙන්ට්‍රිය ගනිද්දි තියෙන බඩු ටිකයි සිස්ටම් එකෙන් දෙන ඉන්වෙන්ට්‍රි කොලේ විස්තරයි සමාන වෙන්නෙ නැත්නම් එහෙම වෙන්න හේතු මොනවද?
    ඔයාට හොඳ ප්‍රොසෙස් එකක් හදා ගන්න වෙනවා ඕක එහෙම නොවෙන්න නම්. අනික අසමාන් වෙන්න පොසිබිලිටිස් තියෙන්නෙ ඔයා ෆලෝ කරන ප්‍රොසෙස් එකේ... සිස්ටම් එකක් තිබ්බ පමණින් ඕක බැලන්ස් වෙන්නෙ නෑ.
    උදා: Mr. Kottu, එයාගෙ කොත්තුවක පෝශන් එකට හරියන්න රොටී, මස් වර්ග කිටලා මැනලා තියන් ඉන්නෙ.. ඒ නිසා එයාට ස්ටොක් එකක් ගන්න කොට ඒකෙ ප්‍රොසෙස් එකෙන්ම තියෙනව ස්ටොක් එකක් ඇතුළට එන තැන් ඉඳලා සේල් එක කොත්ට්තු පෝශන් කීයද එව්වගෙ රොටී, මස් , එළවළු වගේ දේවල් කැමති යුනිට් එකකින්, ග්‍රැම් හෝ කිලෝ ග්‍රෑම්.
    මේ ටික ගණන් හදලා බලලා තමයි සිස්ටම් එක බැලන්ස් එක දෙන්නෙ. ඒකත් එක්ක මම නම් හිතන්නෙ යම්කිසි ප්‍රතිශතයක් වේස්ට් එක වගේ බැලන්ස් උනේ නැති උනාට කමක් නෑ කියල ගන්නව වෙන්න ඕනි. සාමාන්‍යෙන් එහෙමයි 100% බලාපොරොත්තු වෙන්නෙ නෑ. 99.99 හරි 90% කියන එක වෙන්නෙ වැඩේ කළමණාකරනය කරන විදිහ අනුව
    @vgp කියන කාරණා ටිකත් සලකලා බලන්න වෙනවා
     
    ඔව්. මේක තමයී මම BOM එක කියලා කිව්වේ. Hotel එකක කෑම ඒකකයට bom එකක් හදල invenyory එක deduct කරන එක කොච්චර accurate ද කියලා නං මම දන්නේ නෑ. Mr kottu ගෙ නං පොර packs හදල තියනවලු නේද මචං kottu එකට ඕන ඒවා. Franchise වලටත් ඒ pack එකලු දෙන්නේ
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔව්. මේක තමයී මම BOM එක කියලා කිව්වේ. Hotel එකක කෑම ඒකකයට bom එකක් හදල invenyory එක deduct කරන එක කොච්චර accurate ද කියලා නං මම දන්නේ නෑ. Mr kottu ගෙ නං පොර packs හදල තියනවලු නේද මචං kottu එකට ඕන ඒවා. Franchise වලටත් ඒ pack එකලු දෙන්නේ
    හරියට හරි. මම මේ මනුස්සයට තේරෙයි කියල ෂරළව කියන්න හදන්නෙ. Mr. Kottu එයාගෙ විඩියෝ වලම කියනව අහළ තියෙනවා. ඒ ක්‍රමේ හොඳයි පෝශන් එක තැනින් තැනට වත්, දවසින් දවස වත් වෙනස් වෙන්නෙ නැති වෙයි සහ ස්ටොක් මැනේජ් කරන්න උනත් පහසුයි. මේක සේල් POv සහ ඉන්වෙන්ටරි POV සාර්ථක ක්‍රමයක්.
     
    • Like
    Reactions: fkguy and vgp