මචන් පොලිසියෙන් බොරු කෙස් වලට සහයෝගය දෙනවනම් මොකක්ද කරන්ඩ පුළුවන් ? අතින් ඇද්දා කියලා බොරු සාක්ෂි එකක් complain කරලා මගේ යාළුවෙක්ව අත්අඩංගුවට ගන්න ගියා, පස්සේ නොකල වැරැද්දකට සමව ගත්තා. මහා බලු නීති තියෙන්නේ.
lawyer ට කතාකරම උ කියනවා arrest කරටා පස්සේ bail අරං දෙන්නන් කියලා, ගොඩක් දුරට බොරු...