විනිමය ප්‍රශ්නයක් කරගැනීම

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    කාලෙකින් පොඩි දෙයක් දාන්න හිතුනා. ඒක දාන්නෙ විනිමය මුදල් ගැන පොඩිවට සරලව.

    මුදලේ අගය තීරනය වෙන්න සංකීර්ණ හේතු ගොඩක් බලපෑවට අපි මේක සරලව තේරුම් ගන්න බලමු. ඇත්තටම මුදල් භාවිතා වෙන්නෙ භාන්ඩ හෝ සේවා ගනු දෙනු කරන්න්නෙ. අපි ඉතුරු කරන් බැංකු වල දාගෙන හිටියට මුදල් ඒකක භාවිතාවට ආවෙම මිනිසුන්ට අගයන් වටිනාකම් හුවමාරු කරගන්න එක පැහැදිලි දෙයක් නෙ.

    ලංකාවෙ මේ දවස් වල සැහෙන්න කතා වෙන භීතිකාවක් නේ මේ ඩොලර් රුපියල් 300ට යනවයි හෙට 250යි එලියෙන් ගන්න නෑ විකුනන්නෙ නෑ ඇත්ත ගාන අරකයි මේකයි බයිල ගොඩක් . මේකත් ඇත්තටම කියනව නම් කාර් මිල වගේ බිල්ලෙක් තමා (ඊටත් වඩා).

    හිගයක් නිර්මානය කරල වෙලදපොලක් හදන එක ප්‍රාථමික වෙලද ගැටයක්. ලංකාව වගේ මූල්‍ය යාන්ත්‍රනයක් තියන රටක් විදියට ඇත්තටම විදේශ මුදල් සාමාන්‍ය ජනතාව අතට අවශ්‍ය නෑ. එහෙම එක එක මුදල් ඒකක රටේ සංසරණය වෙන්න ගන්න එක ඇත්තටම නැති ප්‍රශ්න ඇති වෙන හේතුවක් වෙනව වගේම රටේ සාමයටත් බාධා වෙනන් පුලුවන් කලු කඩ ව්‍යාපාර විවිධ අපරාද වැඩි වීමෙන්.

    සමහර අප්‍රිකානු රටවල් විශේෂයෙන් මුදල් ඒකකය අකර්මන්‍ය උන තැන් වල විවිධ මුදල් ඒකක භාවිතා වෙන්න පුලුවන්. ඒ වගේම කොමියුනිස්ට් හා සමාජවාදී පිස්සො පාලනය කරන රටවලත් දේශීය මුදල් වල වටිනාකමක් නැති තරම් නිසා වෙනත් රටවල මුදල් සාමාන්‍ය ජනයා අතර ගැවසෙනව. ( කියුබාවෙ මේ දවස්වල තියන තත්වය හොද උදාහරනයක්.( ජෙප්පො කෝ වරෙව්) ( Eg Central Asian, Some African regions )

    මුදලේ අගය තීරණය වීමට බොහෝ දේවල් හේතු වෙන්න පුලුවන්. එක පැත්තකින්මුදලේ අගය ඒ රටේ මිනිස්සුන්ගෙ වත්කම් වල අගය නිරූපනය කරනව. අරාබි රටවල මුදල් අගයට තිබෙන ඉල්ලුම බොහෝ දුරට ඔවුන් විසින් සපයන තෙල් සහ ගෑස් වල ඉල්ලුම සහ තරගය මත තීරණය වෙනව වගේම වෙනත් රටවල් සමග ඇති කරගෙන තිබෙන ආර්ථික සම්බන්ධතාවයන් අතිශයින්ම මුදලේ වටිනාකමට බලපාන දෙයක්. ඉරානය සිරියාව වගේ රටවල් වලට තියන සම්බාධක නිසා ඔවුන්ට තෙල් හෝ ගෑස් වෙලදපොල තරග කරන්න හැකියාවක් නැති නිසා සහ වෙනත් රටවල් සමග නිත්‍යානුකූල ගනුදෙනු කරන්නත් බැරි හේතුව නිසා රටේ මුදල් වල අගය අස්ථාවර තත්වයක් ගන්නව. (අද ඔබට ඉරාන මුදල් වලින් ලක්ශයක් ලැබුනොත් ටොයිලට් පේපර් වෙනුවට තමා පාවිච්චි කරන්න වෙන්නෙ.)
    සිම්බාබ්වේ වෙනිසියුලාව වගේ රටවලත් තත්වය මීට සමාන වෙන්නෙ වෙනත් රටවල් සමග ගනුදෙනු කරන්න බැරි තරමට දේශපාලන හා ආර්ථික වශයෙන් ලෝකයෙන් කොන් වී සිටීම නිසායි.

    තව පැත්තකින් අපිට වෙන රටකින් කිසියම් දෙයක් ගන්න නම් අපේ වත්කම් අපි හුවමාරු කරගන්න සිද්ධ වෙනවනෙ. ඒ කියන්නෙ අපේ සල්ලි. සල්ලි වල අගයක් ලැබෙන්නෙ අපේ සල්ලි අරන් ඔවුන්ට ඒ දේ වියදම් කරල කරන්න යම් දෙයක් තිබේද කියන දේත් සාධකයක් වෙනව.

    වර්ථමානයේ ලොකයේ ඔනෑම රටක පැවැත්මට විදේශ සම්බන්ධතාවන් අතිශයම මූලික අවශ්‍යතාවක් වෙනව මොකද සියල්ල සපිරි කිසිම රටක් නොමැති නිසා. ලොකෙ වැඩිම තෙල් සංචිත තියන වෙනිසියුලාවෙ එවුන්ට තෙල් බීල ජීවත් වෙන්න බෑ. උන්ගෙ තෙල් ගන්නෙත් නෑ උන්ට ණය දෙන්නෙත් නෑ නිකන් බඩු දෙන්නෙත් නෑ. ඉතින් උන්ගෙ රටේ මිනිස්සු අතේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ. ඉරානෙ සිරියාව උතුරු කොරියාව වගේ රටවලටත් තත්වය සමානයි නමුත් ලග පාත රටවල් සමග හොර පාරෙන් ගනුදෙනු කරල යම් තාක් දුරකට අවශ්‍යතා සපුරා ගන්නව.

    මූල්‍ය නියාමනය කිරීම වෙනුවෙන් බලය තියන රටක මධ්‍යම බැංකුවකට මුදල් නිර්මාණය කරන්න පුලුවන්. ඒ කියන්නෙ හිතන්න රට ඇතුලෙ මිනිස්සු 100ක් ඉන්නව උන්ට රුපියල ගානෙ බැංකුවෙන් දෙනව. දැන් ඒ මිනිස්සුන්ට පුලුවන් ඒ මුදල් වියදම් කරල එකිනෙකා අතර ගනුදෙනු කරගන්න. නමුත් මෙතන තව ප්‍රශ්නයක් එනව. ඒ තමා මේ හැම එකාටම ලැබුන රුපියල දීල ගන්නෙ මොනවද කියන එක. මේ ඉන්න 100 දෙනා මොකුත් නිශ්පාදන කරන්නෙ නෑ කියමු. එතකොට උන්ගෙ අතේ තියන සල්ලි වලින් කරන්න දෙයක් නැති වෙනව. ඔන්න ඔය වගේ තත්වයක් තමා මැදපෙරදිග තියෙන්නෙ. උන් කිසිම දෙයක් කරන්නෙ නෑ ගොඩක් උන් නමුත් රටේ පොලොවෙන් මතු වෙන තෙල් නිසා ඒක ලොකු ගැටලුවක් නෑ. ඒ රටවල උන්ට අවශ්‍ය බඩු ඒ තෙල් වල වටිනාකම නිසා පියවලා අර නිකම්මු සෙට් එකට බෙදල ආතල් ගන්න දෙන්න පුලුවන් (Libya). නමුත් සිංගපූරුව හොංකොන් වගේ රටවල් නිදසුනට ගත්තොත් ඔවුන්ගෙ මුදල බොහො දුරට වෙලද ගිවිසුම් සහ සේවාවන් නිසා හදා ගන්න තත්වයක් පේනව. මේකට අනිවාර්යයෙන් වෙනත් රටවල් ඔවුන්ගෙන් සේවා හා භාන්ඩ ලබා ගන්න තැනට පත් වෙලා සිටීම වැදගත්. ඉතින් විවිද රටවල් තමන්ගෙ මුදලෙ අගය විවිධ දේවල් මූලික කරගෙන නිර්මාණය කරගන්නව. අවසානයේදි යම් කිසි කාල රාමුවක් තුලදි මුදලක අගය ඉල්ලුම් සැපයුම් නීතියට අනුව තීරණය වෙනව.

    යම් කාලයක් එන්න පුලුවන් රටකට විදේශයෙන් එන බාන්ඩ හෝ සේවා වලට ඉල්ලුම අඩු වෙන්න පුලුවන්. ඒ වගේම අනිත් පැත්ත වෙන්නත් පුලුවන් විදේශ දේට ඉල්ලුම වැඩි වීම නිසා දේශීය මුදල් වැඩියෙන් වියදම් කරල ඒ දේවල් ලබා ගන්න අවස්ථාවල්. ඉතින් මෙහෙම ඉල්ලුම සැපයුම මත සිද්ධ වෙන මුදල් අගය අඩු වැඩි වීම සාමාන්ය දෙයක්.

    අපි දැන් ලංකාවට එමු. අපේ රටේ සියල්ල නිශ්පාදනය කරන්න හැකියාවක් තියන රටක් නෙවෙයි නේ. ඒ වගේම පොලොවෙන් මිනිස්සු මතු උනාට තෙල් හෝ ගෑස් මතු වෙන්නෙත් නෑ ඒවා ගන්න එවුනුත් නෑ නෙ (ත්‍රිකුනාමල වරාය ආශ්‍රිතව තිබුන බ්‍රිතාන්‍ය නාවික කදවුර නැවත ලංකාවට පවරා ගත් දවසේ ඉදන් ඒ තෙල් ටැංකි සංකීර්ණය නිකන් කැලයක් වෙලා තියන එක උදාහරණයක්).

    අන්න ඒ හේතුව නිසා තමා ජන්ගි විකිනීම ඉතාමත් තීරණාත්මක දෙයක් වෙන්නෙ. එතකොට මොබයිල් ෆෝන් වගේ දේවල් මෝටර් කාර් වගේ දේවල් හදන්නෙත් නැති නිසා ( හදන්නෙ සුපර් කාර්නේ) , හැදුවත් අමුද්‍රව්‍ය කොහෙන් හරි ගේන්න ඔනෙ නිසා අනිවාර්යෙන් විදේශ භාන්ඩ හෝ සේවා වලට නිශ්චිත ඉල්ලුමක් තියන එක නොවැලැක්විය හැකි දෙයක්. අපේ රටේ මුදල් ඒකකය තවත් පහරක් වදින්න දෙයක් අද සිද්ධ වෙලා තියනව මම දැක්ක. කවුරු හරි මරි මෝඩයෙක් චීන කොමියුනිස්ට් පක්සය කියල ගහපු 1000 කාසියක් ගහල නිකුත් කරල. මේවා දකින ප්‍රජාත්‍රන්ත්‍රවාදය මූලික කරගත් රටවල් ලංකාව සමග ඉදිරියේදී ගනුදෙනු කිරීමට දෙපාරක් හිතන්න පුලුවන්. සමහර රජයන්/රටවල් සහ ව්‍යාපාර සංවිධාන වල ප්‍රතිපත්තිමය තීරන තියනව මේ වගේ දේවල් නිසා අවාසි වන. ( (Eg Fair Trade Act, GSP , GSP+)

    මේක ඉතින් ඉවර කරන්න ලේසි නෑ අත රිදෙන නිසා ඉවර කරල දානව. එහෙනම් කොල්ලො අපි ගියා.

    වැදගත් දෙයක් තියනව නම් හොද කරුනු එකතු කරන්න.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    speedmalli මට මතක විදියට පවතින ආණ්ඩුව කරන පක්ෂයට විරුද්ද මත දරන එයට සහයෝගය නොදුන්න කෙනෙක්​

    නමුත් ඔහු මෙතන තත්වය සාධාරණව කියලා තියෙනවා නිකන් වහල් කමට තමන්ගේ පක්ෂේ හන්ගන් උත්තර දෙන්නෝ අතරේ මේ වගේ සාධාරණ විවේචන ඉතා වටිනවා

    උඩට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland

    speedmalli මට මතක විදියට පවතින ආණ්ඩුව කරන පක්ෂයට විරුද්ද මත දරන එයට සහයෝගය නොදුන්න කෙනෙක්​

    නමුත් ඔහු මෙතන තත්වය සාධාරණව කියලා තියෙනවා නිකන් වහල් කමට තමන්ගේ පක්ෂේ හන්ගන් උත්තර දෙන්නෝ අතරේ මේ වගේ සාධාරණ විවේචන ඉතා වටිනවා

    උඩට
    1625639396714.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ කියන්නේ රුපියල කියන තරම් අර්බුධයක නෑ.. කලු කඩ වල ගාණ වෑඩි හිගයක් මවපු හින්දා කියන එකද? අපිට අද ඈමරිකන් ඩොලර් හරි ඕස්ට්‍රෙලියන් ඩොලර් හරි ගන්න ඕනේ කියමු, කොහෙන්ද ගන්න පුලුවන්?
     
    • Like
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    ඒ කියන්නේ රුපියල කියන තරම් අර්බුධයක නෑ.. කලු කඩ වල ගාණ වෑඩි හිගයක් මවපු හින්දා කියන එකද? අපිට අද ඈමරිකන් ඩොලර් හරි ඕස්ට්‍රෙලියන් ඩොලර් හරි ගන්න ඕනේ කියමු, කොහෙන්ද ගන්න පුලුවන්?
    ehema kohenwath pahadili hethuwak nathuwa kara ganna baha. eka honday naththan ape kattiya thiyana salli okoma dollar karan rata pani...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ehema kohenwath pahadili hethuwak nathuwa kara ganna baha. eka honday naththan ape kattiya thiyana salli okoma dollar karan rata pani...
    hari rata paninna oney nam dollar ganna epai. tikak hari.. kohenda ganna puluwan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    vinimaya palakaya approve karanawa nam ona tharam ganna puluwan.. BOI company kochchara business karanawada me covid asseth..
    dan mama rata yanna hitan innawa nam winimaya palakaya meet wela approval ganna oneyda? api kiyamy 10000 USD kiyala.. issara bank eken ganna puluwan ticket eka pennala. dan puluwanda barida?

    එහෙම බෑ. දෙන්නෙ නෑ ඒව අරන් රට පනින නිසා. හරියට තමන්ගෙ සල්ලි වගේ ඉල්ලන්නෙ.. 😒😒😒
    මගේ සල්ලි තමා නෑතුව අපිට කොහෙද මෑණික් මලු ඩේසිට වගේ
    ------ Post added on Jul 7, 2021 at 2:07 PM
     
    • Wow
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    dan mama rata yanna hitan innawa nam winimaya palakaya meet wela approval ganna oneyda? api kiyamy 10000 USD kiyala.. issara bank eken ganna puluwan ticket eka pennala. dan puluwanda barida?
    kawadawath rata gihin nadda ban? :lol: bank ekata passport eka pennapan ethakota denawa...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113

    speedmalli මට මතක විදියට පවතින ආණ්ඩුව කරන පක්ෂයට විරුද්ද මත දරන එයට සහයෝගය නොදුන්න කෙනෙක්​

    නමුත් ඔහු මෙතන තත්වය සාධාරණව කියලා තියෙනවා නිකන් වහල් කමට තමන්ගේ පක්ෂේ හන්ගන් උත්තර දෙන්නෝ අතරේ මේ වගේ සාධාරණ විවේචන ඉතා වටිනවා

    උඩට
    පක්ෂේ හන්ගන් ත්‍රෙඩ් දාන්නෝ අදාළ නැද්ද? :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    dan mama rata yanna hitan innawa nam winimaya palakaya meet wela approval ganna oneyda? api kiyamy 10000 USD kiyala.. issara bank eken ganna puluwan ticket eka pennala. dan puluwanda barida?

    මගේ සල්ලි තමා නෑතුව අපිට කොහෙද මෑණික් මලු ඩේසිට වගේ
    ------ Post added on Jul 7, 2021 at 2:07 PM

    තමන්ගේ වෙන්නෙ කොහොමද. ලාංකිකයෙක් උනා නං රුපියල් විතරයි අයිති වෙන්න ඕන. ඩොලර් කියන්නෙ සුද්දගේ සල්ලිනෙ. රට යනව නං රුපියල් අරගෙන යන එකයි ඇත්තෙ. ඒක තමයි ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය. 😒

    ඇයි ලැජ්ජද රුපියල් අරගෙන යන්න? තමන්ගෙ රටට ගරහන්න එපා.. ඔයා ගූ ඇන් පී ගොන් බඩුවක් නේද 😒😒
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    hari rata paninna oney nam dollar ganna epai. tikak hari.. kohenda ganna puluwan
    ඔක්කොටම කලින් ගිහින් පාස්පෝට් එකක් හදාගනින්. ඊට පස්සෙ වීසා එකක් ගනින්.

    තාම වර්ජින් ළමය දාන්න ජාතික පාසල් හොයනව මූ

    Visa or mastercard කාඩ් එකකින් වෙන රටක දේකට online ගෙවපන් බලන්න. ඒක අඩු පාඩුවක් නැතුව යනව නේද ?
    මම ලංකාවෙ බැංකු කාඩ් වලින් සල්ලි ඇදල තියනව පිට රටවල ATM වලින්. කිසිම අවුලක් නෑ. නමුත් සිරියාවෙ, ඉරානෙ හරි නැත්තන් බුරුමෙ බැංකුවක සල්ලි දාල බලපන්. උන්ට ඒවා නෑ. මලාට ගන්න බෑ ආය උබට උන්ගෙ රටට ගිහින් වාත වෙලා හාඩ් කෑශ් වලට ගන්න ඔනෙ. ලංකාවෙත් මෙහෙම ගිහින් නාමල් වගේ එකෙක් රජ කරන කාලෙක සමහර වෙලාවට සම්බාධක වැටිල වැලේ වැල් නැතුව හොබ්බෙන් යන්න පොඩි චාන්ස් එකක් තියනව.

    2020 අප්‍රේල් මාසෙ වගේ New Zealand වලත් පිටරටට සල්ලි යවන එක තාවකාලිකව නැවැත්තුවා. මම ලංකාවට සල්ලි දාල ඒක රිටන් උනා. මේ රටේ එවුන් ඒකට විලාප තියන් ඇඩුවෙ නම් නෑ. ඊට පස්සෙ ටික දවසකින් ආය ඒක නෝමල් උනා. රේට් එක සෑහෙන්න බැස්ස මම ඔය කියන ටිකේ.

    බැංකු මුදල් ක්‍රමය කොහොමත් liquidity කියන එක තියනව. නමුත් පැනික් අවස්ථාවක් ආවොත් ඒක ප්‍රශ්නයක් වෙනව. හිතපන් ඔනෙ බැංකුවකට ගිහින් හැම එකාම සල්ලි අදින්න හැදුවොත් ඒ බැංකුවට කෙල වෙලා යන්න පුලුවන්. ඒ වගේම තමා ඉතින් රටේ හැම එකාම එකම දවසෙ පිටරටින් බඩු ගන්න ගියොත් රටටම කෙලා හුටා වෙනව.
    ------ Post added on Jul 7, 2021 at 4:19 PM
     
    පාස්පෝට් එක තියෙනවා. වීසාත් තියෙනවා ළමයිනුත් ඉන්නවා. මම ඈහුවේ සරල ප්‍රශ්නයක්. දෑන් ඉස්සර වගේම බෑන්ක් එකට වීසා ගුවන් ටිකට් පෙන්නලා අපිට ඩොලර් ගන්න පුලුවන්ද කියන එක...