1. hirantha86

    Gaming Headphones

    gaththe aliexpress eken ,$13.99 una bass hondatama thiyanawa mic quality ekanam mata tikak madi lankawe thiyanavada kiyala dannaha machan
  2. hirantha86

    Gaming Headphones

    mama gawa thiyenne meka machan aulak naha http://www.aliexpress.com/item/Brand-Q7-USB-Gaming-Headphone-Headset-With-Microphone-and-Volume-Control-For-Computer-Gamer-Supper-Bass/32228423224.html
  3. hirantha86

    යාපනයේ ඓතිහාසික කදුරුගොඩ වෙහෙර..

    රහත් බව කියන්නෙ අනාගතේ පේන එක නෙමෙයි මචන් නිවන ලබා ගැනීම ඒ කියන්නේ රහත් බව ලැබුවට පස්සේ නැවත ඉපදීමක් නැහැ ඒ ජිවිතෙන් පස්සෙ කිසිම දෙයක් හරිහැටි කරුණු හොයන්නෙ නැතුව කතා කරන්න යනකොට ඔහොම පැටළිලි වෙනවා
  4. hirantha86

    - UltraISO Premium Edition 9.6.5.3237 -

    Thanks machan share karata!!! ,mehema translate nokara dammanam hodai ban melo deyak therenne naha
  5. hirantha86

    freelancer waddo endooo... urgent

    dropbox upload karala link eka yawanna client ta
  6. hirantha86

    car brake binding-HELP

    ඔව් මචන් :)
  7. hirantha86

    car brake binding-HELP

    ඔව් මචන් වහනේ වැස්සට අහුවුනා එහෙම්මම තමයි තිබ්බේ මම එච්චර වාහන ගැන දන්නැති හින්ද මොකුත් කරන්න බය උන බාස කරෙත් රෝදෙ ගලවල බ්රේක් ඩ්‍රම් එකට තට්ටු කරා මිටියෙන් වැඩේ ගොඩ :)
  8. hirantha86

    car brake binding-HELP

    හෑන්ඩ් බ්රේක් ඇදල තිබ්බ එක තමයි මචන් අවුල උනේ :( මීට කලිනුත් ඔහොම තියල තියනව මචන් මෙහෙම උනේ පලවෙනි පාරට
  9. hirantha86

    car brake binding-HELP

    comment කරපු කට්ටියට ගොඩක් ස්තූත්යි වැඩේ හරි දැන් :)
  10. hirantha86

    car brake binding-HELP

    මචන් උබ කිව්ව එක තමයි වෙලා තියෙන්නේ බාස දැන් හැදුව :)
  11. hirantha86

    car brake binding-HELP

    hand break ඇදල තමයි තිබ්බෙ එහෙනම් එක වෙන්න ඇති අවුල :( මෙහෙම දෙයක් උනාමයි මචන්
  12. hirantha86

    car brake binding-HELP

    මටත් මෙහෙම දෙයක් උනාමයි බන් :(
  13. hirantha86

    car brake binding-HELP

    ඔව් ලොකු දෙයක් නොඋනොත් හොඳයි මචන් :(
  14. hirantha86

    car brake binding-HELP

    ඔව් මචන් මම කිව්ව බාස් කෙනෙක්ට
  15. hirantha86

    car brake binding-HELP

    alto එකක් මචන්
  16. hirantha86

    car brake binding-HELP

    නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි
  17. hirantha86

    car brake binding-HELP

    මචන් කාර් එක හොල්ලන්නවත් බැහැ break bind වෙලා අපිට හදාගන්න පුලුවන්ද බාස් කෙනෙක්ව ගෙන එකද හොඳ :(
  18. hirantha86

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    api salli annakota buying rate neda machan balanna one bank eke
  19. hirantha86

    SLT Fibre 50% Discount, Mega Lines 80% discount, Free router

    machan slt eken demand enakam hitiyoth dialog okkoma allagani ape paththe peo tv ganna kattiya innawa but slt eken unduwak naha dialog la promotion parak dala okkoma unta dialog tv dunna

    No contents