මචන් කාර් එක හොල්ලන්නවත් බැහැ break bind වෙලා
අපිට හදාගන්න පුලුවන්ද බාස් කෙනෙක්ව ගෙන එකද හොඳ![]()
මචන් කාර් එක හොල්ලන්නවත් බැහැ break bind වෙලා
අපිට හදාගන්න පුලුවන්ද බාස් කෙනෙක්ව ගෙන එකද හොඳ![]()
නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ
මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි
එහෙනම් බ්රේක් බයින්ඩ් වෙලා වෙන්න බෑ, පොඩ්ඩක් බලවගන්න කාට හරි දීල.නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ
මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි
නැහැ මචන් වාහනේ දවස් 3ක් පැද්දේ නැහැ අද එලියට ගන්න යනකොට හොල්ලන්නවත් බැහැ
මම හිතුවෙ brakebind වෙලා ඇති කියල බාසෙක්ට කියුව දැන් හවසට ඇවිත් බලයි

එහෙනම් බ්රේක් බයින්ඩ් වෙලා වෙන්න බෑ, පොඩ්ඩක් බලවගන්න කාට හරි දීල.
ම්ම් එල මචං, ඌ ඇවිල්ල හදයි, ඕක ලොකු අවුලක් නෙමෙයි නේ බං, සාමාන්‍යෙයන් වාහනයක් ටිකක් දවස් එළියට නොදා තිබිලා එක සැරේටම යන්න ගත්තම බේක් වලින් කොහොමත් එක එක සද්ද එන්න ගන්නවා බං මම දන්න තරමින්, ඒ සීන් එක ටිකක් දුර දිග ගිහිල්ල ඔහොම වෙලා ඇත්තෙ බං

mama car eka once a week eliyata ganna dawas tiyanawa ona taram ohoma wela naha jivitheta![]()

උඹ දවස් තුනක් විතර නවත්තල තිබ්බනම් අනිවා, හෑන්ඩ් බ්රේක් හිර වෙලා ඇති බං. ඩ්‍රම් එක ඇතුලට වතුර ගියහම ඔහොම වෙනවා, ගොඩක් එවුන් කරන්නේ රෝදේ ගලවල ඩ්‍රම් එකැට මිටිපාරක් ගහනවා එතකොට වැඩේ ගොඩ.
උඹ දවස් තුනක් විතර නවත්තල තිබ්බනම් අනිවා, හෑන්ඩ් බ්රේක් හිර වෙලා ඇති බං. ඩ්‍රම් එක ඇතුලට වතුර ගියහම ඔහොම වෙනවා, ගොඩක් එවුන් කරන්නේ රෝදේ ගලවල ඩ්‍රම් එකට මිටිපාරක් ගහනවා එතකොට වැඩේ ගොඩ.
මෙහෙම දෙයක් උනාමයි මචන් ගොඩක් වෙලාවට කැරකෙන්නේ නැත්තේ පිටි පස්සේ එක රෝදයක් හෝ දෙකම. ජැක් එක ගහල චෙක් කරලා බලපන් කෝකද කැරකෙන්නේ නැත්තේ කියල. ඊට පස්සේ ඒ රෝදේ ගලවල පැත්තකින් තියල අතට දැනෙන ගානට මිටියකින් ඩ්‍රම් එකේ වටේ දාරේට තට්ටු දෙක තුනක් දැම්මම වැඩේ ගොඩ. ඇතුලට වතුර ගිහින් මලකඩ වගේ ඇල්ලුවම ඔහොම වෙනවා මචං. ඕක සාමාන්‍යයි.