1. simsam

    aashiqui 2 sun raha hai sinhala version

    http://www.youtube.com/watch?v=7rP-tRHcTOI මේක බලන්නෝ.....
  2. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    සෙට් එකම හන්දියට එනකොට ටන්කෙගෙ සුපුරුදු බලු ගති ගුණ ටික ටික නැතිවෙන්න ගත්ත.ඌට කොහොමත් අදුරන අය එහෙම කතා කරන්නෙ බල්ලො බූරුවො කියලනෙ.හොදටම අදුරන අය නම් හරකො කියලත් උට කතා කරනව.ගෙදරදිත් උගේ මුල් නම වෙනුවට ගොඩක් වෙලාවට භාවිතා උනේ ඔය වගේ කකුල් හතරෙ සත්තුන්ගෙ නම් තමයි.උගේ නම කියල කතා කරාම ඌට ඒක මීටර්...
  3. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    ඒක දැන් එඩිට් කරන්න බෑනෙ බන්.ඒකනෙ අවුල
  4. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    එක වාක්‍යෙයන් ඕනනම් කතාව ඉවර කරන්නම්.උඹලට එහෙම හොද නම් කියපල්ල
  5. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    සුපිරි ෆොන් එකේ එළාම් එක වැදුන. 5.30 යි වෙලාව.කොල්ල නැගිට්ල පෙර සදහන් කරපු ගමනට ලෑස්ති වෙන්න ගත්ත.බෑග් එක එහෙම කලින්ම පැක්නෙ, ඒ උනාට අඩුපාඩු මොනවද කියල ආයෙත් චෙක් කරල බැලුව.මොකද මුන් එක්ක ට්රිඩප් ගියාම ආයෙ කවදා ගෙදර එන්න පුලුවන් වෙයිද කියල හරියටම කියන්න බෑ.ඔය අස්සෙ පොඩි බඩගින්නකුත් ආව.මංචි...
  6. simsam

    කෙල්ලොන්ගේ හැටි...

    සැකයක් තියාගන්න එපා මචන්.හැම කෙල්ලම ඔහොමයි
  7. simsam

    කෙල්ලෙක්ට

    sahathika aththa machoo
  8. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    ඒ බයිල වලින් වැඩක් නෑ.මේ මල බය වෙලානෙ දැන් ඉන්නෙ.කොහොම උනත් මල කොල්ලගෙ දිහා බැලුවෙත් නෑ.බැලුවොත් ආයෙ බත් කන්න එපා වෙයි කියල බය වෙන්න ඇති.ඒක නෙවෙයිනෙ වැඩේ දැන් මේක බයවෙලානෙ ඉන්නෙ. අඩයිද දන්නෙත් නෑනෙ. කොල්ලත් ටිකක් මෙව්ව උනා.මෙව්ව උනා කිව්වෙ පූස් පැටිය වගේ උනා, ඤාව් කිව්වෙ නැති එක විතරයි.එවෙලෙ උගේ...
  9. simsam

    නොමිලේ ගෙදරටම Mouse පෑඩ් එකක් ගෙන්න ගමුද.

    රී පෝස්ට්.මම දෙවනි එකත් ඕඩර් කරා
  10. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    ඔන්න ඉතින් ඒව එහෙම වෙද්දි කොල්ල ගම වටා ඇවිද ඇවිද දවස ගත කරා.ඌ කෑවෙ බිව්වෙ කොහෙන්ද අරකද මේකද අහන්න එපා.එදා හවසත් ටන්කෙ පීරිසි දඩයමේ ගිහින් තියනව කියල කොල්ල පසුව දැනගත්ත.එදා රෑ කොල්ලො සෙට් එක ඉතින් පොඩි පාටියකුත් දැම්මලු මුංගෙ ගෙදර . උඹලත් ඉතින් පාටි දානවනෙ. එතෙන්දි ප්රැකාශයක් නිකුත් උනා ගමන...
  11. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    තාම ඒකට ට්‍රයි කරනව බන් මම...
  12. simsam

    Virus

    හොද වෛරස් ගාඩ් එකක් බාන්න පුලුවන් ලින්ක් එකක් දාන්නෝ.crack or liecense එක්ක තියන එකක්
  13. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    ටන්කෙ ඉතින් තිබ්බ වෙර වීරිය ඔක්කොම දාල බ්රේක් ගැහුව බ්රේක් පලු දෙකේ කට්ටටම ගෙවෙනකන්.තව පොඩ්ඩෙන් සුපර් මෑන් පුට්ටාර් එකේ හැප්පිල එතනම ඉවරයි.:yes: ඇස් දෙක කටේ දාගෙනද බූරැවො තෝ පාරෙ යන්නෙ..කොල්ල ඇහුව:growl:.ටන්කෙ අඩන්න වගේ බැලුව.තෝ මොකටද බොල පාරට පැන්නෙ ඌත්...
  14. simsam

    කාලෙන් කලේට් hit වෙන සිංදු

    මේ කෙල්ල ඉන්න ෆිල්ම් එකක් තියනව pitch perfect කියල.මේ ඒකෙ සින්දුවක්.එළ ෆිල්ම් එක........එළ කිරි වැඩක් මචන්
  15. simsam

    සියදිවි

    pissuda yako'onna meheta wela hitapan wikara nokara
  16. simsam

    තවත් ක්වාඩ් කොප්ටර්

    ado math asai ban me rc wahana walata
  17. simsam

    The Hobbit: The Desolation of Smaug New Trailer

    patttttai:P:P:P:P
  18. simsam

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    මචෝ එක දිගට type කරන්න අමාරුයි.singlish වලින් දැම්මොත් කියවන්න වෙයි.ඒකයි අමාරැවෙන්හරි සින්හලෙන් දාන්නෙ.කැලි කපල ටිකක් ෂෝර්ට් කරලා දාන්නම් එහෙනම් .

    No contents