කොල්ලා(ෙපාඩි කතාවක්)
. අද ගෙදර කව්රුව්ත්ම නෑ .ගෙදර අය දානේ ගෙදරක ගිහිල්ල බණ්ඩාරවෙළ. කොල්ල නැගිට්ට උදේ 7ට විතර.තේ එකක් වත් හදාගන්න කම්මලියි:eek::eek: .හදාගත්තත් බොන්න බැරි ප්‍රශ්නයක් තියනවනෙ.කොල්ල tshirt එකක් දාගෙන මිදුලට බැස්ස . ආ කියන්න අමතක උනා කොල්ල ඊයේ A/L පොදු පරික්ෂ්නේ ලිව්වනෙ එකයි...