මචන් ඉස්සල්ලම කියන්න ඕනේ උතුරේ , දකුණේ මිනිස්සු ගැන මගේ හිතේ තරහක් වෙනසක් විශේෂයක් නැහැ., උඹ ඔය නම් දාල තිබුණු හැම පුද්ගලයෙක්ම දකුණද, උතුරද කියල බලන්නේ නැතිව මේ රට වෙනුවෙන් සේවයක් කරපු අය. දකුණේ පුද්ගලයන් කියන කුලකයෙන් ඔය කට්ටියව අයින් කරලා, එක එක පුද්ගලයා දිහා වෙන වෙනම බලපන්, එතකොට ඊට වැඩිය...