අම්මෝ මට පට්ට සිද්දි වෙලා තියනව !!
දවසක් බස් එකේදි එකෙක් මට කිව්වා උව බෝගම්බර ඉදන් release කරේ අදලු , ගෙවල් වලින් දන්නේ නැහැ ලු , ගෙදර යන්න සල්ලි නැහැ කියල මල්ලි කීයක් හරි දෙන්න බැරිද ඇහුව :ඔ
මට බැහැ කියන්නත් බයයි පිහියක් වත් ගත්තොත් කියල ......හැබැයි පට්ට , මු දැන් මාත් එක්ක ඉන්නේ බෝගම්බර...