1. වැඩ්ඩා

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    එළ මචන්... උබ කියන එක ඇත්ත !!!
  2. වැඩ්ඩා

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    අම්මලා තාත්තලා නම් මට කැමති වෙනවා කෙල්ලව තමයි බන් දා ගන්න අමාරු
  3. වැඩ්ඩා

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    :) හරි මචන් දැන් නම් බයක් නැතුව අහන්න හිතෙනවා
  4. වැඩ්ඩා

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    තැන්කිව් මචන් මන් වෙනුවෙන් මහන්සි වෙලා ටයිප් කරාම... මම දැනටමත් හේතු හදාගෙන බස් එකේ යනවා ඒකි එක්ක.... තව අක්කා කෙනෙක් ඉන්නවා,ඒකිමත් එක්ක ෆිට් ඒකිගේ ලවට උදව් කරේ මම, මේ සීන් එක ඒකි දැන ගත්ත ගමන් කිව්වේ ඒකිට අත දාන්න බැහැ අරකිත් ඒකිගේ හොදම යාලුවා මමත් හොදම යාලුවා කියලා.... මට උදව්වට නම් බල්ලෙක්වත්...
  5. වැඩ්ඩා

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    මම මචන් හැගීම් වලට වහල් වෙන කොල්ලෙක් නම් නෙම්... මම මෙච්චර කල් හරි කෙල්ල හම්බෙනකන් විනයකින් හිටියා.. මගේ හිත දකින දකින කෙල්ලෝ ලගට දිව්වේ නැහැ..... මෙයා ‍මචං හරියටම හරි...මගේ හිතේ තිබ්බ ගතිගුන එකක්නෑර තියෙන කෙල්ලේක්.......... මට අවුල තියෙන්නේ එක දෙයක් ගැන විතරයි... 90% ක පැතිකඩක් තියෙන්නේ මට...
  6. වැඩ්ඩා

    අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්ට ලව් කරන්න හ

    ඒ මම වෙන්න බැහැ... මොකද මම ෆේස් බුක් එකේ ඇඩ් කරගන්නේ පවුලේ උනුයි,ලගම හිතවතුනුයි විතරයි !!! ස්ටේටස් එකට කොමෙන්ට් එකක් දාලා බලපන්.....

    No contents