සිද්දිය මෙහෙමයි, කෙල්ල මට වැඩිය අගල් බාගයක් විතර උසයි. සම්බන්දෙන් තාම සීරියස් විදියට මොකුත් උනේ නෑ, හැබැයි කෙල්ල රත්තරන් මචන් අනික් හොල්මන් වගේ නෙවෙයි, කෙල්ලත් නිකන් කැමතියි වගේ, පොඩ්ඩක් බයෙන් ඉන්නේ උස අවුල හින්ද. මම අඩි 5.6 යි කෙල්ල 5.7ට කිට්ටුයි. උබලට හිතෙන දේ කියපන් මචන්. මට වයස 27යි ඩිග්‍රී...