දන්න පින්වතෙක් Honda Navi බයික් එක ගැන පොඩ්ඩක් කියල දෙන්ඩකෝ. ජය !!!
SMDNB Active member Oct 30, 2014 523 61 28 Behind You ! Jan 16, 2017 #1 දන්න පින්වතෙක් Honda Navi බයික් එක ගැන පොඩ්ඩක් කියල දෙන්ඩකෝ. ජය !!!
cvally007 Well-known member Sep 29, 2008 1,681 407 83 44 Gampaha District Jan 16, 2017 #2 http://www.carandbike.com/honda-bikes/navi
S scorpion MW Well-known member Dec 9, 2014 10,300 6,738 113 හෙල බිමේ Jan 16, 2017 #4 dio scooter එකමයි. හැඩේ විතරයි වෙනස්. petrol meter එකකුත් නැ
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 28, 2017 #8 ඉස්සර චැලි මාකට් කාලේ යමහා ගැහුවා CHAPPY කියල බයික් එකක් .එතකොට HONDA ගැහුවා එකක් දෙකේම පෙනුම ඔය වගේ .
ඉස්සර චැලි මාකට් කාලේ යමහා ගැහුවා CHAPPY කියල බයික් එකක් .එතකොට HONDA ගැහුවා එකක් දෙකේම පෙනුම ඔය වගේ .