කෙල්ලයි මමයි

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    සිද්දිය මෙහෙමයි, කෙල්ල මට වැඩිය අගල් බාගයක් විතර උසයි. සම්බන්දෙන් තාම සීරියස් විදියට මොකුත් උනේ නෑ, හැබැයි කෙල්ල රත්තරන් මචන් අනික් හොල්මන් වගේ නෙවෙයි, කෙල්ලත් නිකන් කැමතියි වගේ, පොඩ්ඩක් බයෙන් ඉන්නේ උස අවුල හින්ද. මම අඩි 5.6 යි කෙල්ල 5.7ට කිට්ටුයි. උබලට හිතෙන දේ කියපන් මචන්. මට වයස 27යි ඩිග්‍රී 2ක් එක්ක ජොබක් තියෙනවා. කෙල්ල 23යි ඉගෙනගන්නවා. :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඩිග්‍රි 2කක්...කියපන්කො මොනවා වලින්ද..ආසයි දැනගන්ඩ... :) :dull: ;)

    ආ..උඹේ ප්‍රශ්න්ට උත්තර තමා ඉත්න් අඟල් භාගේ ගැන හිතන්ඩ එපා,කෙල්ලො ඉස්සර තරම් හොඳ උන් නෑ,එහෙම එකේ ඒකි කියනවා වගේ සත්තරංනම් සෙට් කරගනින්... :)

    ගුඩ් ලක් පුතා :)


    උඹ ටෝල්ක් කරන්නෙ නැත්නම් මට කියපන්..මට 23යි,ඩිග්‍රිය කරමින් ඉන්නවා..උස 5.11 :P
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අතෑරල දාපං උස වැඩී චාටර්. අනික උසයි ඩිග්‍රී දෙකයි අතරෙ සම්බන්දෙ මොකද්ද? අර ටීවී එක උඩින් නයෙක් ගියා වගෙ සීන් එකක්ද?
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපෝ කේස් බන්.

    උඹට ඩිග්‍රි 1ක් තිබ්බ නම් මොනවා හරි කරන්න තිබ්බා. ඒත් කෙල්ලගේ තියන උසත් එක්ක ඩිප්ලෝමා එකක්වත් නැති එකේ උඹේ වයස ඩිග්‍රි 2න් බෙදලා කෙල්ලගේ වැඩි අඟල් භාගෙන් වැඩි කරාම එන අගයට 23ක් එකතු කලාම ඕක කොහොමත් හරි යන්නේ නෑ.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    kota kellot kamthi machan usa kollonta..usa kello kohomat kollekge usa balanawa..ubala denna same hieght wage ne..eka hinda aulak ne
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Height is doesn't matter for love.

    Tall-women-1024x761.jpg
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අගල මොකක්ද බං.. උඹේ හිතට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම් සෙට් කර ගනිං. නැත්නම් පසු තැවෙන්න වෙයි. අනික දැන් හොඳ කෙල්ලො ඇත්තෙත් නැ...
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,309
    16,022
    113
    Colombo
    අපෝ කේස් බන්.

    උඹට ඩිග්‍රි 1ක් තිබ්බ නම් මොනවා හරි කරන්න තිබ්බා. ඒත් කෙල්ලගේ තියන උසත් එක්ක ඩිප්ලෝමා එකක්වත් නැති එකේ උඹේ වයස ඩිග්‍රි 2න් බෙදලා කෙල්ලගේ වැඩි අඟල් භාගෙන් වැඩි කරාම එන අගයට 23ක් එකතු කලාම ඕක කොහොමත් හරි යන්නේ නෑ.

    :lol::lol:
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඔය මොන කොටෙත් ඉරන්නේ හරහට දාල මචන්.. ඕවා ගණන් ගන්න එපා. :lol:
    වෙඩින් එක දවසට සපත්තු දෙකෙන් උස හදාගනින් :eek:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙම අවුලක් නෑ බන්. ඒක එච්චර හිතන්න එපා. ඔ්ක කාටහරි පේන්නේ වෙඩිමෙදි විතරයි නෙ. ඒකට මොකක් හරි කරපන්