ඔන්න මම උදේ පාන්දර ෆෝන් කට්ට කම්පියුටරේට ගහපුවාම you have a new software update.. කියල කිව්ව නිසා update කරල බැලුවා. :rolleyes: :rolleyes:
මේක Sony Xperia S වලට දෙන official Jelly Bean update එක.
update කලේ PC Companion එකෙන්. update කරන කොට කම්පියුටර් එකේ usb 3.0 පෝට් එක පාවිච්චි...