මචන්ලා skilled migration වලදී IELTS ටෙස්ට් එක ෆේස් කරන්න ඕනා General or Academic ද ?
ඒ වගේම General එක ඉල්ලන අවස්ථාවල Academic වලින් එක සපුරා ගත හැකිද ?
මේක එක එක සයිට් වල තියෙන්නේ එක එක විදියට එක හින්දා දන්නා කවුරුහරි හරියට කියන්න ප්ලීස්.
එක එක රටවලදී මේක ඉල්ලන්නේ එක එක ආකාරයටද ? බෑන්ඩ් ඉස්කොර් එක නෙවෙයි අර General or Academic යන එකෙන් කෝකද කියලත් කියන්න
තැන්ක්ස්