1. ShaggyKOLLA

    Canadian Visa Help..!!!

    සහෝදරවරුණි, සාමන්‍යයෙන් Canada study permit visa processing time එක කොච්චරක්ද...???
  2. ShaggyKOLLA

    Apache Engine oil

    TVS apache 2015. 44000k duwala thiyenne.. danna hodama engine oil eka mokadda sahodarawaruni..?? gedara service eka karanne..
  3. ShaggyKOLLA

    TVS Service Center Help...

    සහෝදරවරුනි මන් TVS dealership ekak aragena, TVS service center ekak danna hithagena inne.. man danna plan karana Place eke idan depaththata 10KM wage wenakam TVS service center ekak na.. TVS eke area manger kenek innawa mage yaluwek..pora thamai mata udaw karanne.. Idea eka gana mokada...
  4. ShaggyKOLLA

    පමාපෙති

    පමා කාරක ලිංගික පෙත්තක් කියන්නකෝ යහලුවේ පාර්මසියෙන් ගන්න...?
  5. ShaggyKOLLA

    Austria Help...

    ;) Austria Inne kaudooo... ??? Not australia...
  6. ShaggyKOLLA

    Help Help Help...

    Christ International Education Consultants Pvt Ltd ගැන දන්න කෙනෙක් ඉන්නවද..?? මගේ ලව්ස් එක ස්ටඩි වලට ඔසී යන්න හදනවා මේකැ හරහා..දන්නා කෙනෙක් උදව් කරන්න මිත්‍රවරුනි....
  7. ShaggyKOLLA

    Toyota Passo Help..!!!

    Toyota Passo ekak ganna balanna.. 2004 model ekei, 2007 model ekei wenas kam monawada...elite ekak gannawata wada hodai neda..??? Youtube wala video wala average 19kmp-l karana car video thibuna..car eka gana mokada hithanne yahaluwe...??? :shocked::shocked::shocked:
  8. ShaggyKOLLA

    ZEN Original Mud COVER HELP...

    Suzuki Maruti ZEN Original Mud COVER 4k ganna place ekak kiyannako..orginal oni na..set wena ekak...AMW eke dan nahalu....
  9. ShaggyKOLLA

    Suzuki ZEN help....

    Sahodarawaruni.. suzuki maruti ZEN( not zen estilo) mage car eke door aposting sauththu wela... ewa aluthin ganna thiyanawada...??? 2005 ekak.. eka awe redi wage ekak..ehema nathuwa plastic ewa thiyanawada aposting, naththam thibba ekama aluthin ganna thanak dannawanam kiyanna...
  10. ShaggyKOLLA

    Door Aposting Help...

    Sahodarawaruni..mage suzuki zen (not estilo) car eke thiyena door aposting sauththu wela..aluthin ganna than thiyanawada...??? gannawanam kiyak weida..???:):):)
  11. ShaggyKOLLA

    projector lights for motorcycles උදව්

    සහොදරවරුනි මට ටි.වි.එස් apache ගනයේ යතුරුපැදියක් තියෙන්න..එකට ප්‍රොජෙක්ශන් ලයිට එකක් ගහන්න ඉන්නෙ..මගෙ බයික් එක හෙඩ් ලයිට් මැගින්ටො..ඉතින් මට ප්‍රොජෙක්ශන් ලයිට් එකක් හයි කරනවනම් එක වයරින් එකට, බැට්ට්‍රියට අව්ලක් නැ නේද,,?? කොලිටි එකට කරගන්න ප්ලෙස් එකකුත්..???:D:D:D උදව් උදව් උදව් උදව් උදව්
  12. ShaggyKOLLA

    MAZDA BJ5P, BJ3P Help....

    Hugak aya mazda BJ5P,BJ3P ekata hoda kiyanawa..mata a deka gana visthara danaganna one.. Elite ekak ganna hitiye laksha 20k athulatha.. hugak aya ganna epa kiyanawa...laksha 20 athulatha thel karana repair adu economical car eka gan kiyanna sahodarawaruni...sthuthi
  13. ShaggyKOLLA

    Apche 150 HELP...!

    අලුතින් ආපු Apache 150 bike එක ගැන මොකද සහෝදර වරුනි හිතන්නෙ...:):):) apche bike එක අල්ලලවත් නොමැති පුද්ගලයන් බෙගල් නොකියනවානම් යහපති...
  14. ShaggyKOLLA

    Latest Reputation Received

    Latest Reputation Received" me title eka yatathe man msg karapu forum tika thynawane sahodara waruni..ewaye issaraha kotu thynawa, samahara ewa ratui. anith ewa nil.. mokadda a rathu nil wenasa...???:(:oo:
  15. ShaggyKOLLA

    BIKE HELP...

    December වල SUZUKI GIXXER 150k ගන්න ඉන්නෙ...බජට් එකෙන් bike ගනන් අඩු කරයිද සහොදරවරුනි...???? බයික් එක ගැන විස්තර ටිකක් කියන්න සහොදරවරුනි....???
  16. ShaggyKOLLA

    අදයි ආවෙ අලුතින්....

    අදයි ආවෙ අලුතින්.... අදයි ආවෙ අලුතින්....කොහොමද සහොදරවරුනි....???

    No contents