Suzuki ZEN help....

ShaggyKOLLA

Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    Sahodarawaruni.. suzuki maruti ZEN( not zen estilo) mage car eke door aposting sauththu wela... ewa aluthin ganna thiyanawada...??? 2005 ekak.. eka awe redi wage ekak..ehema nathuwa plastic ewa thiyanawada aposting, naththam thibba ekama aluthin ganna thanak dannawanam kiyanna sahodarawaruni.....:yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුතින් ගන්න නම් නෑ. තියන එක කුෂන් කරලා හදා ගන්න.
     
    man samahara car wala dakala thiyenawa Plastic aposting.. eth mage eke thiyenne redi wage...eyala ethakota ewa aluthin dalada..??? naththam plastic set ekak awada dan na neda...??? :confused::confused::confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Sahodarawaruni.. suzuki maruti ZEN( not zen estilo) mage car eke door aposting sauththu wela... ewa aluthin ganna thiyanawada...??? 2005 ekak.. eka awe redi wage ekak..ehema nathuwa plastic ewa thiyanawada aposting, naththam thibba ekama aluthin ganna thanak dannawanam kiyanna sahodarawaruni.....:yes::yes::yes:

    ඕකේ සීට් එකෙයි දොරෙයිඑන්නේ එකම රෙද්ද. ඒ දෙක වෙනස් කියන්නේ අළුතෙන් දාලා. :yes:
    සීට් එකේ රෙදි ජාතියෙන්ම ගහගනින්. කුෂන් කරන උන් කරල දෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    man samahara car wala dakala thiyenawa Plastic aposting.. eth mage eke thiyenne redi wage...eyala ethakota ewa aluthin dalada..??? naththam plastic set ekak awada dan na neda...??? :confused::confused::confused:

    මම හිතන්නේ සමහර මොඩ්ල් වල ප්ලාස්ටික් එන්න ඇති.
     
    ShaggyKOLLA

    Junior member
  • Oct 13, 2015
    122
    17
    18
    ඕකේ සීට් එකෙයි දොරෙයිඑන්නේ එකම රෙද්ද. ඒ දෙක වෙනස් කියන්නේ අළුතෙන් දාලා. :yes:
    සීට් එකේ රෙදි ජාතියෙන්ම ගහගනින්. කුෂන් කරන උන් කරල දෙනවා.

    eka redi walin aapu nisa ikmanata kiliti wenawa.. ThanQ sahodaraya...