Latest Reputation Received" me title eka yatathe man msg karapu forum tika thynawane sahodara waruni..ewaye issaraha kotu thynawa, samahara ewa ratui. anith ewa nil.. mokadda a rathu nil wenasa...???

රතු කියන්නේ නිල් කරපුවා කපාගෙන කපාගෙන ගිහින් අඩු වෙනවා , දිගටම රතු ලැබුනොත් කොටු අඩුවෙලා නැත්තටම නැති වෙලා කිච වෙනවා
මහින්ද ගැන කතාකරොත් දෙපැත්තෙන්ම ලැබිලා බැලන්ස් වෙනවා
රනිල් ගැන කතා කරොත් දෙපැත්තෙන්ම ලැබිලා බැලන්ස් වෙනවා
මෙයිත්‍රි ගැන කතාකරොත් දෙපැත්තෙන්ම ලැබිලා බැලන්ස් වෙනවා
බොරුවට කෙල්ලෙක් විදියට කතා කරොත් යම්තාක් දුරට රෙප් ලැබෙනවා නොන්ඩි වුනොත් කැපෙනවා
මුස්ලිම් ගැන කතා කරොත් නොකඩවා රතු වෙනවා ඉට පස්සේ කිච වෙනවා
සර්ව ආගමික වුනත් යම්තාක් දුරට එහෙමයි

a kiyanne mage rep adu karala...

ස්තුති පින්ක් පැන්තර...
එහෙම වෙන්නෙ කොහොමද සහොදරයා...??? කවුරුහරිද එහෙම කරන්නෙ....???

++ rep gana hithanna epa ban, nil rathu dekama hambenawa 

අනිවා.