පොඩි දෙයක් කියන්න කියල හැදුවේ.free නම් විතරක් මේක කියවන්න හුගක් කට්ටිය කියන්නේ ඒගොල්ලෝ atheist කියල. හැබැයි atheist කියන්නේ ආගමක් නැ.හැබැයි පොඩි උදාහරණයක් කියුවොත් ජෝතිෂ්ය කියන එකට ආගමක් නැ.ඉතින් කව්රු හරි කියුවොත් මම ආගම් අදහන්නේ නැ. කියල එකෙන් කියන්නේ නැ.එයා ජෝතිෂ්ය පිළිගන්නේ නැ කියල...