Design Job

redcat212

Active member
  • Nov 24, 2020
    138
    104
    43
    දැනට Design Industryයෙ වැඩ කරන්නෙ කවුද?
    මම දැන් අවුරුදු දෙහෙකට වැඩියෙ මොනවා හරි ඉගෙන ගෙන තියෙනවා.
    ලබන මාසේ A/L ඉවර කරනවා.
    Graphic Logo Brand UI/UX පැත්තෙන් තියෙන තැනක job එකක් තියෙයි නම් දැනුම් දෙන්නො.

    මෙන්න Portfoilo එක
    be.net/designycharuka
     
    • Like
    Reactions: sumane20