කෙල්ල පොලිසි ගිහින් බං
මම උබලට කිව්වේ කෙල්ල මෝල් කාරයෙක් එක්ක ගියා කියලා..
මේකි පොලිසි ගිහින් බං මම තර්ජන කරනවා කියලා...
මම නිකන් පොඩි මැසේජ් ටිකක් දැම්මා..බට් මරණ තර්ජන තියා කිසි තර්ජන යක් කලේ නැහැ..
අර මෝල් පකා තමා අවුස්සන්නේ..
ඇඩ්වයිස් ටිකක් දීපල්ලකො මේකට face කරන්න