1. Malith Malli

    ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා

    අම්මෙහ් ඔව් බන් දැන් නම් ගොන් කම තේරෙනවා හදිසියේ හරි වැඩේ ගස්සුනන්ම් ඉවරයි මම එක එක පෙති අහුරු බීලා නිදාගන්නවා බන් ඒවගේ side effects දැන් තියෙන්නේ ප්‍රශ්න ටිකනම් තාම එහෙමයි එත් දැන් මුණ දෙනවා
  2. Malith Malli

    ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා

    ජිවිතේ නැති කරගන්න ඔන්න මෙන්න තියෙද්දී අදුරන aunty කෙනෙක් call එකක් ආව..එකෙන් අදහස වෙනස් වුනා..ඒ call එක ආවේ නැත්තම් අද මම නැහැ.. ඊට පස්සේ ලනුව ලෙහලා දාල කල්පනා කළහම ඇත්ත තේරුණා.. නැත්තම් හදිසියට එදාම ඉවරයි..depression උග්‍රම තත්වයේ හිටියේ.. (කෙල්ලෙක්ගෙ case එකකට නොවන බව කරුණාවෙන් සලකන්න)
  3. Malith Malli

    Rothschild-ලොව ධනවත්ම පවුල

    kohomada diyunuwak tiyanawada
  4. Malith Malli

    Rothschild-ලොව ධනවත්ම පවුල

    ඔව් ලෝකේ හැම ප්‍රශ්නෙටම හේතුව බඩේ ගිනියම කියන නුල bump කරපන් ගිහින් :rofl::rofl: දැන් උබ රතු මිරිස් කන එක නැවතුවද දැන් ප්‍රතිපල කොහොමද :rolleyes:
  5. Malith Malli

    Rothschild-ලොව ධනවත්ම පවුල

    දැන් ඉන්න ඒකාට වඩා නම් හොද වෙයි :lol:
  6. Malith Malli

    Rothschild-ලොව ධනවත්ම පවුල

    ඔව් 2000 ඉල්ලන්න හදපු එක ඇත්ත අපෙත් ඉල්ලන්නේ බන් asp ලියනගේ එහෙම :lol::lol::lol: මිනිහා කොහොම හරි ඉතින් දින්නා දැන් ඉතින් වෙන දේ බලමු
  7. Malith Malli

    Rothschild-ලොව ධනවත්ම පවුල

    හහ ඔව් එක හරි ඇත්ත බොරුව හොයා ගන්න බැහැ පුතේ අපිට :no: අපි මේ දාගෙන කියවන rothschild කියන්නෙත් උන් අපිට මවලා පෙන්නපු එකක් වෙන්න පුළුවන් ඇත්ත වහන්න
  8. Malith Malli

    Rothschild-ලොව ධනවත්ම පවුල

    rothschildලා trump මුල ඉදන්ම support කළා වෙන්න බැරිද ලොකුවට දේශපාලනයට සම්බන්ධයක් නොතිබ්බ business කාරයෙක්ව ඔච්චර ලොකු රටේ කිසිම තනතුරක අත්දැකීම් වත් නැතුව හිටපු මිනිහෙක් කොහොමද බන් ජනාදිපති වුනේ එක පාරම යකෝ අපේ වගේ පොඩි රටකවත් එහෙම වෙනවද ඉතින් හිතලා බලහල්ලකෝ මුන්ට ඕනි ලොකු යුද්දයක් ඇති කරවන්නද...
  9. Malith Malli

    මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

    kella ekka yaluwek weyan dekala masen deken ahana thadiyam karayek kiyala terenna arinna epa kiyapan hodama yaluwek wage awruddak withara ashraya karala balala hodanam api hitala balamu kiyala ita passe masa 3-4n wade goda e atharedi love genama kiyawanna ghn anaganna epa
  10. Malith Malli

    මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

    ube wayasa kiyada ? mkkda course eka? degreeykda?
  11. Malith Malli

    කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

    yako uba witharada ketha apith kethi thamai bn
  12. Malith Malli

    මට තාමත් කෙල්ලව මතක් වෙනවා බන්

    උබ එක්ක කෙල්ල ඉන්න ඕනි ඇයි ? උබ ගාව තියන විශේෂත්වය මොකක්ද ? උබේ අනාගතේ ස්ථාවරව හදා ගෙනද ඉන්නේ දැන් ? එහෙම හදා ගන්න plan එකක් හරි තියනවද උබ ගාව ?
  13. Malith Malli

    HSCB Card චාන්ස්

    nnnjjk
  14. Malith Malli

    HSCB Card චාන්ස්

    safada
  15. Malith Malli

    HSCB Card චාන්ස්

    apathaya danwath ammata naya berapiya :angry::angry::angry::P:P
  16. Malith Malli

    Lap එකක් ගෙවන්න

    cmpz එකෙක් අල්ල ගනින් බන් හැබැයි හරියට ගෙවපන් crib එකට යනවා bank loan එකක් නිසා අරන් දීපු එකයි අමාරුවේ

    No contents