Opera Mini එකෙන් සිoහල .........
දැන් හුඟාක් ශ්‍රී ලාංකික web sites සිංහල භාෂා වෙන් තමයි publish කරන්නේ, ඒ වල Sinhala fonts පාවිච්චි වෙනවා, දැන් තියෙන හුඟක් computers වලනම් Sinhala font support එක තියෙනවා, ඒක නිසා ඒවා computer එකේනම් බලන්න පුලුවනි, අව්ලක් නෑ. ඒත් අපේ හුඟක් අයගේ phones වල...