Email එකක් යෑව්වාම එක Read කලාද නෑද්ද කියලා බලන්න ක&

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48

    අපි යවන Email වලට ගොඩක් වෙලවට Reply එන්නේ නෑහෑ. Google Yahoo Hotmail වගේ Webmail වලින් Email එකක් යෑව්වාම එක Read කලාද නෑද්ද කියලා බලන්න ක්‍රමයක් මම ඔයාලට කියන්නය් යන්නේ..

    Web browser Windows දෙකක් open කරගන්න

    Window 1 .=> Open your Web mail Account \ Log in \ compose new email යවන්න ඔන Message එක ලියලා තිය)ගෙන

    Window 2. => Go to Spypig.com \ Create an Account \ Log in

    newpictureelb.png

    Step 1 Enter your email address
    Step 2 Window 1 වල ලියල තියන Message Subject එක
    Step 3 ඔයාලට ඔනෙ නම් ඔයලගෙ Own Image එකක් Upload කරන්නතු පුලුවන්.
    නෑත්නම් එකේ තියන Image එකක් Select කරන්න.
    Step 4 Button එක Click කරාම අපි උඩ Select කරපු image එක පල්ලෙහ වෙටෙනවා..
    Step 5 Image එක ආපුගමන් Timer එකකුත් Run වෙනවා.. විනාඩි 60ක් ඈතුලට Step 4 එකට පල්ලෙහ තියන image එක Copy කරලා, ඔයලගෙ emai message එකේ ඈතුලේ කොහෙ හරි Paste කරල Send කරන්න.

    හෙබෑය් මෙවා වෙන්න ඔනෙ විනාඩි 60ක් ඈතුලට....

    එච්චය් ඔයලා යවපු Email එක Read කරපුගමන් Read Notification එකක් ඔයලගෙ Email එකට සින් ගාල එය්

    Try කරලා බලන්නකෝ...
    මම හෑමදාම වගේ මහන්සිවෙලා තමය් මෙව ඔයලට කියල දෙන්නේ.
    ඉතින් මට Rep++ ගොඩක් දුන්නොත් නේද හොද?
     
    Mozilla

    Well-known member
  • Try කරලා බලන්නකෝ...
    මම හෑමදාම වගේ මහන්සිවෙලා තමය් මෙව ඔයලට කියල දෙන්නේ.
    ඉතින් මට Rep++ ගොඩක් දුන්නොත් නේද හොද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    අපි යවන Email වලට ගොඩක් වෙලවට Reply එන්නේ නෑහෑ. Google Yahoo Hotmail වගේ Webmail වලින් Email එකක් යෑව්වාම එක Read කලාද නෑද්ද කියලා බලන්න ක්‍රමයක් මම ඔයාලට කියන්නය් යන්නේ..

    Web browser Windows දෙකක් open කරගන්න

    Window 1 .=> Open your Web mail Account \ Log in \ compose new email යවන්න ඔන Message එක ලියලා තිය)ගෙන

    Window 2. => Go to Spypig.com \ Create an Account \ Log in

    newpictureelb.png

    Step 1 Enter your email address
    Step 2 Window 1 වල ලියල තියන Message Subject එක
    Step 3 ඔයාලට ඔනෙ නම් ඔයලගෙ Own Image එකක් Upload කරන්නතු පුලුවන්.
    නෑත්නම් එකේ තියන Image එකක් Select කරන්න.
    Step 4 Button එක Click කරාම අපි උඩ Select කරපු image එක පල්ලෙහ වෙටෙනවා..
    Step 5 Image එක ආපුගමන් Timer එකකුත් Run වෙනවා.. විනාඩි 60ක් ඈතුලට Step 4 එකට පල්ලෙහ තියන image එක Copy කරලා, ඔයලගෙ emai message එකේ ඈතුලේ කොහෙ හරි Paste කරල Send කරන්න.

    හෙබෑය් මෙවා වෙන්න ඔනෙ විනාඩි 60ක් ඈතුලට....

    එච්චය් ඔයලා යවපු Email එක Read කරපුගමන් Read Notification එකක් ඔයලගෙ Email එකට සින් ගාල එය්

    Try කරලා බලන්නකෝ...
    මම හෑමදාම වගේ මහන්සිවෙලා තමය් මෙව ඔයලට කියල දෙන්නේ.
    ඉතින් මට Rep++ ගොඩක් දුන්නොත් නේද හොද?

    අඩෝ උබව දැක්ක කල් :shocked: උබ ගාලු ගියාද :rolleyes: කොමද සූටි කෙල්ල ? :oo: උබ බැන්දද ? :dull::dull:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    mewage free read notification yawana aya thawa innawa
    getnotify.com ekath mewagemay...
    meyalata salli gewwoth email fully trace karanna puluwan lu..