වෙන රටවල කරාට වැඩක් නෑ නේ බන් අපේ රටේ කරන්නේ නෑ නේ?
අනික ගෙවල් වල තනියෙන් හදාගෙන යන උන්ගෙන් අනිත් උන්ට ප්රයෝජනයක් තියනවද? කාටවත් සල්ලි දීලා ගන්න බැරි නං?
මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක උඹ දැන් එකක් අටවලා ද මේ කියන්නේ? එච්චර ලේසිද?
කියපන් බලන්න ලංකාවේ මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක තනියම අටවගෙන...