O/L මොනවද බන් තවත් ලේසි කරන්න තියෙනේ.
පාඩම් කරා නං ලියන්න පුළුවන් ඕන කෙනෙක්ට.
ඉගන ගන්නේ නැති උන්ට කරන්න ඕන උගන්නන එකද නැත්තන් උන්ගේ දැනුමේ ගානට විභාගේ ගේන එකද!
O/L ගණිතයට s එකක් ගන්න බැරිද ලංකාවේ 50% කට?
එහෙනං නිදහස් අධ්යාපනේ නවත්තන්න කාලේ හරි. නිකන් බොරුවට මොකටද අනිත් මිනිස්සු බදු ගෙවන්නේ...