එළවලු (keels + Small vendor - ගොඩක් වෙලාවට දවස් 4 කට සැරයක් . මොකද ඒවා වැඩි කාලයක් තියාගන්න බැරි හින්ද. ගෙනල්ල box වල store කරනවා
මස් (every 2weeks) - Chicken thighs තමා ගන්නේ bulk 3kgs වගේ අරන් 500g boxes වල store කරනවා
මාළු (Weekly) - ලින්නෝ සැමන් හදනවා , තලපත් වගේ කුට්ටි මාළු portion...