මෝරු මිරිස් කරල් පැකට්

AnuradhaRa

Well-known member
  • මෝරු මිරිස් කියන්නේ මොනවද, මං දන්නේ නෑනේ මොන වගේද

    ගෙවල් වලත් හදන්නෙ
    ලුනු දාල රතු මිරිස් කරල් බදිනව

    මෝරු මිරිස් කියල පැකට් තියෙනව
    පට්ට ලුනු බං සමහර ඒවයෙ
    ප්‍රෙෂර් ලෙඩ්ඩුන්ට නං දෙයියන්ගෙම පිහිටයි 😅
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අවුරුදු පනහට කිට්ටු වෙලත් තාම මිරිස් කරලක් ගන්න වත් කීයක්වත් හම්බ නොකරන අය ඉන්නවා නේද
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලුණු නොදා පරිප්පු හොද්දක් වගේ හදලා බම්,

    වෙනම තාච්චියකට තෙල් පොඩ්ඩක් දාල මිරිස් කරල් ටික බැදලා අරන් ඒ තෙල් ටිකටම ලූනූ, සුදු ලූනු, කරපිංචා කොළ, මිංචි කොළ, සුදුරු පොඩ්ඩක්, අබ පොඩ්ඩක් වගේ දේවල් දාල තෙම්පරාදුව දාගෙන තෙල් පොඩ්ඩ එක්කම ඒ තෙම්පරාදු කරගත්ත එක හොද්දට දාල,

    පස්සේ අර බැදපු මෝර මිරිස් ටික අතින් කඩලා (කපනවා නම් පොඩියට පිහියකින් හරි කතුරකින් හරි කපලා) හොද්දට දාගන්න තියෙන්නේ. ලුණු වැඩි අවුල විසඳෙනවා 🤗
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    වැඩි වෙලා තිබ්බොත් කර වෙනව වගේ
    ලුණු ගතිය අඩු නං පට්ට ඇති
    හෙටත් කාල බලන්න ඕනෙ
    ow thachiyata damma gaman depaththa harawala tak gala eliyata ganna one. thel wala digatama thibbath kara wenawa. practice eken thama ithin
     
    • Love
    Reactions: AnuradhaRa