1. Mint90

    ෆයිවරේ ගිලෙන නැවක්ද? කොටසක මිල වාර්තාගතලෙස පහලට! 😱

    මචං දැන් AI improve කරන්නෙත් IT කරන උන්මයි, අනාගතේ එන ලෝකෙ 100%ක්ම වගේ IT මතම depend වෙනවා. ඇයි හැමෝම IT ජොබ් නැතිවෙනවා කියන්නෙ. Developing, BA ජොබ් නම් නැතිවෙයි. IT ජොබ් නැති වෙනවා නම් IT System use කරන තැන් වල සේරම ජොබ් නැතිවෙන්න ඕනා. field එකට ගිහින් කරන ජොබ්ස් හැර අනිත් සේරම නැතිවෙනව එහෙම...
  2. Mint90

    Random කතා - දන්න එකෙක් "යාලුවෙක්ට" කැරි වැඩක් කලොත් මොකොද කරන්නෙ?

    කාත් එක්කවත් තරහ වෙන්න යන්න එපා. නමුත් මනුස්සය කව්ද කියලා අඳුර ගන්න ඒ වගේ දේවල් වලින්. යාලුවට කරපු එක ඔයාටත් කරන්න එයා දේපාරක් හිතන්නෙ නෑ. අන්න ඒකට අවස්තාව නොතියා ආශ්‍රය කරන්න. අනිත් අයට යාලුවා කියන position එකේ තියාගන්න එපා. ප.ලි මනුස්සයෙක්ගෙ වටිනාකම තියෙන්න මචන් එයා ලඟ තියෙන මනුස්සකමේ තරමටයි...
  3. Mint90

    After Job Resignation

    gratuity ගන්න, etf,epf හරියට දාලද කියලා චෙක් කරගන්න මහබැංකුවෙන්
  4. Mint90

    කෝටි 47 ටිකට් එක ඔයාලට ලැබුණානම් ඒක ඉන්වෙස්ට් කරන්නේ කොහොමද 🤑

    රෙන්ට් එකට දෙන්නම house unit ටිකක් ගහනවා, සල්ලි ඉතුරු උනොත් පස්සෙ විකුනන්න ඉඩම් ටිකක් අරන් දානවා.
  5. Mint90

    ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

    මචන් මාත් බලන්න ගියා, එතකොට 9 වසරෙඩ කොහෙඩ හිටියෙ. අපි යද්දිත් ගිනි ගන්නවා. අද නම් එතන හොයාගන්නවත් බෑ. චීන පකිස්තාන් combined එකක්. ඊලගට ගෙන්නන්න බලන් ඉන්න JF-17 එකත් එහෙමයි. ------ Post added on 1742570619
  6. Mint90

    UI/UX

    DP education yt channel eke hoda complete figma course ekak thiyenawa. eka hodai. mama eka complete beluwa. hoda course ekak.
  7. Mint90

    සිංගල් උන්ට උපදෙසක්.

    මචන් උඹ මිනිස්සුන්ව තේරුම් ගන්න පුලුවන් වටින මනුස්සයෙක්. ලෝකෙ ගොඩක් මිනිස්සුන්ට තමන්ගෙ කතාව සාවධානව අහන් ඉන්න කෙනෙක් නෑ. එහෙම අහන් ඉන්න පුලුවන් කෙනෙක් වෙන එකත් ලේසි නෑ.
  8. Mint90

    කාලි අනුන්ගෙ projects තමන්ගෙ කරගෙන පොර වෙන්න ගිහිං හත්පොලේ ගහහෙන.

    අපිත් මුන් හෙන ගේමක් ගහලා අමාරුවෙන් මෙහෙම තත්වයක් ලබාගෙන ඇති කියල හිතලා උන්ව උඩ තියන් ඉන්නවා. අන්තිමට බැලුවම හැම එකාම මොකක් හරි තක්කඩි වැඩක් කරලා තමයි දියුනු වෙලා තියෙන්නෙ. මේ රටවල් නම් මලාට ගොඩ යන ඒවා නෙවෙයි. රැවටිලා කියලා දන්නෙත් අවුරුදු ගානක් ගියාට පස්සෙ. මෙහෙම රටවල් වල ඉඳලා දියුනු වෙන්න නම්...
  9. Mint90

    Cast?

    තමන් වැඩිපුර ගතකරන පරිසරයේ ඉන්න අයගෙ ගති පැවතුම් තමයි ගොඩක් අයට ලොකු වෙද්දි එන්නේ. ලමයි ඉන්න තැන ඕපදූප කියවන්නෙ නැත්නම්, කාටවත් බනින්නෙ නැත්නම්, උදව්වක් ඉල්ලන් ආපු මනුස්සයෙක්ට උදව් කරනවනම්, අනිත් මිනිස්සුන්ට ගරු කරනව නම් ඒව බලන් ඉන්න අයත් ඒවා තමයි කරන්නෙ.
  10. Mint90

    Cast?

    this ☝️ (2)
  11. Mint90

    ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාව මෙවර! ?

    එක අපේක්ෂකයෙක් වැඩි උනාම 200 million වියදමක් වැඩිපුර යනවලු.
  12. Mint90

    Drone Footage all the way up from Base Camp to the Summit.

    Dinesh A Pathum channel එකේ පලවෙනි base camp එකට යනකන් යන video series එකක් තියෙනවා. ඔව් පේන විදිහට හරිම අමාරු වැඩක්. ඇඟේ හයිය විතරක් තිබිල මදි ඒ වැඩේට.
  13. Mint90

    අනිත් දියුණු රටවලත් මෙහෙම labour shortage එකක් තියෙනවද?

    මම දන්න එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන් ඇහුවා UK වල මේ තියෙන situation එක ගැන. ඒගොල්ලො ගොඩදෙනෙක් මේවා ගැන දන්නෙත් නෑ. social media වලින් ලොකුවට පෙන්නනවා කියලා තමයි කිව්වෙ.
  14. Mint90

    පුතා No දැනටම පැරදිලා වගේ

    ඇත්තටම ඇයි දන්නෑ තනි සුදු ඇඳන් wildlife photography කරන්න යන්නෙ :rolleyes:
  15. Mint90

    ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

    math ehema lokuwata danne na mchan, mama ahala thinawa lankawata exercise walata ena europe, american soildersla kemathi ak-47 ekatalu t-56 ta wada. t-56 barrel hadanna ganna yakada elath ak47 eka tharam quality na kiyala.

    No contents