මේවා ටිකක් ලොකු කෑලි කපල, ලුනු, ගම්මිරිස් කුඩු, ගොරකා, කහ ටිකක් දාලා තම්බන්න. පස්සෙ කටු අයින් කරලා සැමන් වගේ තෙල් දාන්න තක්කලි ටිකක් වැඩියෙන් දාලා. තව කට්ලට් හදන්නත් නියමයි. thank me later ;)
පොතුබරි කියලත් කියන්වා.
------ Post added on 1699908014
ඔව් නියම චැනල් එකක්. කලින් නොදැන හිටපු දේවල්...