BIT එකේ Theory පැත්ත තමයි ගොඩක් කවර් වෙන්නෙ. ඒක නිසා IT Field එකට යන්න නම් ඉන්නෙ යන්න කැමතිjob title එකට ගැලපෙන දේවල් බලන්න. උදා. developing side එකෙන් නම් යන්නෙ coding ඉගෙන ගන්න. BIT එකේ නම් exam වලට අහන්න java, php, javascript, css, html ටික. තව data structures and algorithms java වලින්...