Mathalan Blog
. මහා වීර ජාතියක්ය කියා කීවාට. ගූ බය සෙට් එකක්ය. උන් දෙමළටත් බයය, තම්බියාටත් බයය, කතෝලිකයාටත් බයය, සුද්දන්ටත් බයය, කොකා කෝලාවලටත් බයය, ගූගල් වලටත් බයය, ෆේස්බුක්වලටත් බයය, අන්තර්ජාලෙටත් බයය, කොට ගවුමටත් බයය, ඩෙනිමටත් බයය, බී ඇම් ඩබ්ලිව් වලටත් බයය, ඒවායේ යන අක්කලාටත් බයය, ගැණු රට...