හොදම ඇමතිකම

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    PIC-1.jpg.JPEG


    පාඨලීට දීලා තියෙන්නෙ ලංකාවෙ ලොකුම ඇමතිකම
    එදා ගාමිණී ට මහවැලිය දුන්න වගේ ....
    විසල් (megapolis) නගර සැලැස්ම ගේන්නෙ 2002 එජාප රජය
    ඒක රනිල් 2005 දි මහින්දට දීලා - ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලනවා...
    නමුත් ඒක කෙරෙන්නෙ නෑ
    පස්සෙ ගෝඨා එයින් සුළු කොටස් කීපයක් කලා...
    ඒවා තමයි ගෝඨගෙ වැඩ කියලා කට්ටිය කිව්වෙ
    දැන් අදට ගැලපෙන සේ වෙනස් කල විසල් නගර සැලසුම ක්‍රියාත්මක කිරීම පච රණවකට භාර දීලා...
    එදා ගාමිණී ට තිබුන හැකියාව
    ගොවියාගේ සිට විදෙස් නායකයින් දක්වා එකට බැඳ තබාගෙන කල කාර්යය ලේසි වැඩක් නොවේ
    පච රණවකට ඒ හැකියාව තියෙනවද කියන එක අපි දන්නෙ නෑ
    ඔන්න කරනවනම් - කරලා පෙන්නනව නම්...​
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හම්බයො දෙමලු කුරුසයන් බහුතරයක් ඉන්න කොලඹ නගර සීමාව සංවර්ධනය කරන්නද චම්පක ඇවිල්ලා තියෙන්නේ.ඕක ඒ කාලේ කීවා 2020 වෙනකොට කොලඹම ජලයෙන් යටවෙලා පාදුක්කත් මුහුදු බත් වෙනවා කියලා.:lol::lol:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන්වත් උඹලට චුවින්ගමුයි බ්රෙස්ලටුයි හම්බ වෙයිද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බලමු දැන් වැඩ කිඩ ටික ...බලශක්ති එකත් මෙයාට දුන්න නම් හොදයි .රවියට ආයෙත් කුකුල්ලු බාරදුන්න මේපාර මහබැංකුව ඉවරම කරයි වගේ :no:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    දැන්වත් උඹලට චුවින්ගමුයි බ්රෙස්ලටුයි හම්බ වෙයිද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    චම්පිකට ඕක ගැලපෙන්නේ නෑ. මෙයාට හරියන්නේ විදුලිබල තමයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හරියට කරලා මෙයාට රට දියුණු කරන්න ලැබේවා....!!
    නැතුව මෙයා ඇනගෙන මගේ රට වලට වැටෙනවට කැමති නැහැ :(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චම්පිකට ඕක ගැලපෙන්නේ නෑ. මෙයාට හරියන්නේ විදුලිබල තමයි.

    ගැලපෙන්නෙ නැහැ කියන්න දන්නෙ නැහැනෙ මොනවද කරන්න තියෙන්නෙ කියල ඔක තමයි 77 මහවැලි අමාත්යන්ශය වගේ මේ ආන්ඩුවෙ චෙන්ජ් පොයින්ට් එක.

    චන්දිමයට මිනිස්ට්‍රි එක හම්බ උනහම පිස්සු වගේ දෙඩෙව්වලු
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන්වත් උඹලට චුවින්ගමුයි බ්රෙස්ලටුයි හම්බ වෙයිද?

    දැන්වත් උඹලට චුවින්ගමුයි බ්රෙස්ලටුයි හම්බ වෙයිද?

    අප්පච්චිව බල්ලෙක් වගෙ විපක්ශෙ ඉන්දුවනෙ
    සම්බන්දන්ටයි අනුරයටයි ඔලුව පාත් කරන් පොන්නය වගේ ඉන්න ඒ හොදටම ඇති
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    මීට අමතරව චම්පිකට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිකමත් දෙන්න ඕන
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මීට අමතරව චම්පිකට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිකමත් දෙන්න ඕන

    දීල තියෙන එක කරන්න පුලුවන්ද බැරිද කියලයි කතා කරන්නෙ
    තව හු%# ඉල්ලන්න වෙනම ත්‍රේඩ් එකක් දාපන් මේකෙ ඇඩ්මින් සලකල බලයි