මේ ප්‍රශ්නේ උඹලා බලන්නෙ වෙන විදියකට..අපේ පළාතෙ මේ වගේ vacancies වලට apply කරන්නෙ ගොඩාක් අමරුවෙන් ජීවත් වෙන මිනිස්සුත්...නමුත් මේ මම කියපු කෙනා පලාතේ ඉන්න ගොඩාක් පොහොසත්, ලොකු ලොකු සම්බන්ධ කම් තියෙන අය..එතකොට ඇත්තටම job එකක් ඕන කරන දුප්පත් මිනිස්සුන්ට වෙන්නෙ අසාධාරණයක් නෙවෙයිද
මේ ප්‍රශ්නේ උඹලා...