1. kidz.hero

    ~සුදූ~

    superb ban rep +
  2. kidz.hero

    Acne - කුරුලෑ කුරුලෑ

    මචන් බොහොම පින් මේවගේ දෙයක් අපිට විස්තර කරාට. මොකද මගේ මුනෙත් කුරුලෑ තියනවා. You must spread some Reputation around before giving it to luckyluke111 again. sorry bro
  3. kidz.hero

    විනාඩි 30ක් වෙන් කරල යම් කිසි මුදලක් උපයා ගන&#

    කවකවත් රවට්ටන තවත් එකක් නොවේ කියා bump කරන්නේ.
  4. kidz.hero

    Mage Ammata Udaw Karanna 02

    පොඩ්ඩක් කල්පනාවෙන් මචන් මොකද හොරු වෙද්දු හැමතැනම. අම්මට ඉකමනින් සනීප වෙන්න කියල පාර්ථනා කරනවා.
  5. kidz.hero

    3 in one tutorials

    rep +
  6. kidz.hero

    Gangnam Style by Hitler

    ha ha :D:D:D
  7. kidz.hero

    ••London eye_සහ_තේම්ස්_නදියේ_සංචාරය_කරමු••

    වැදගත් post එකක් මචන්. rep +
  8. kidz.hero

    සිතු දේ සිතු ලෙසත් පැතු දේ පැතු ලෙසත් ඉටුවන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    සිතු දේ සිතු ලෙසත් පැතු දේ පැතු ලෙසත් ඉටුවන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
  9. kidz.hero

    ebay US Only Shipping එව්වා ලන්කාවට ගෙන්න ගන්න.

    ගොඩක් වටිනා දෙයක් මචන්. ස්තුති බෙදාගත්තට. rep +
  10. kidz.hero

    දෙතිස්_වධය

    TFS rep +
  11. kidz.hero

    Singapore ina kauda ine.

    onna machan pm reply kara eka balanna
  12. kidz.hero

    Singapore ina kauda ine.

    මම ඉන්නේ සින්ගපුරුවේ. මොකක්ද දැන ගන්න අවශ්‍ය ?
  13. kidz.hero

    chathupatiya රෝහල්ගතකර ඇත

    chatu සහෝදයා ඔබට ඉක්මන් සුවය පතන්නෙමු ..
  14. kidz.hero

    එන්න. ඔබ නොදකින ලෝකය දකින්නට ...

    බොහොම ස්තුති මචන් අපි දන්නැති දේවල් අපිත් එක්ක බෙදා ගත්තට
  15. kidz.hero

    ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

    මචන් මට කියන්න තියන්නේ බුදුන් ගැන විස්වාසය තියලා ඔය නොපෙනෙන බලවේග පස්සෙන් යන්නේ නැතුව විස්වාසදයි වෛද්‍ය ක්‍රමයක් කරගන්න එක තමයි. මොකද මචන් ඔය බොහොමයක් දේවාල වල ඉන්නේ පට්ට පල් හොරු උන් හදන්නේ මොකගෙන් උනත් කමක් නැහැ සල්ලි කඩාගන්න. මචන් නෙත් fm එකෙන් ඔය හොර දේවල, හොර වෙද්දු ගොඩක් දෙනෙක් හෙළි කලා...

    No contents